වාහාන වැඩකරුවො සමග මොහොතක්

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    වාහාන වැඩකරුවො සමග මොහොතක්

    මචංලා මට ඔගොල්ලන්ගෙන් ලොකු උදව්වක් ඔන මං වාහාන ගැන ලොකු දැනුමක් නැ මට ලක්ෂ 14 -12 අතර van එකක් හරි car එකක් හරි බලනවා ගොඩක් පරන නැති හොද තත්වයෙක් එකක් තමා බලන්නෙ සමානියෙන් මෙ ගානට ගන්න පුලුවන් හොද වාහානෙ මොකක්ද?