මෙයාගේ heart failure එකක එන symptoms මාස ගාණක කලින් photo වලත් පැහැදිලිවම පේන්න තියෙනවා.
හැබැයි වටේ හිටපු එවුන්ට ඒක අහු වෙලා නෑ.
පේනව නේද බාල බේත් deal කෙරුවම වෙන දේ ?
අනිවා heart attack ... stroke නෙවෙයි
මැරෙන්න හේතුව?
මෝටර් රථයේ ගමන් ගන්නා අතරතුර සිදු වූ හදිසි හෘදයාබාධ තත්ත්වයකින් අප අතරින් සමුගෙන ඇත
මැරෙන්න හේතුව?
හරිනෙ මම කිව්වා,මෝටර් රථයේ ගමන් ගන්නා අතරතුර සිදු වූ හදිසි හෘදයාබාධ තත්ත්වයකින් අප අතරින් සමුගෙන ඇත
ඔව් ඉතිං chest pain එකට emotional stamina බැස්සාම කොහොමත් accident වෙනවනේ.කාර් එක රාජගිරියේ ෆ්ලයි ඔවර් එක හරියෙ ස්කිඩ් වෙලා ලයිට් කණුවක හැප්පෙනවා. මං ගාව ෆොටෝස් තියෙනවා කාර් එකේ. අද පාන්දර වැස්ස එක්ක ඇක්සිඩන්ඩ් වෙලා තියෙන්නෙ.
Chest pain වලට පස්සෙනෙ කොහොමත් MI එන්නේ.MI එක ඇවිල්ලා තියෙන්නෙ පස්සේ.
වැක්සීන් එකේ common symptom දෙකක් නේපොරට diabetes, hypertension දෙකම තිබිලා තියෙනවා.
ඒක පැහැදිලිවම heart failure එකක early symptom එකක් නේ.මට ඊයේ රෑත් හම්බුනා සහ කතා කලා අපේ sessions වලදි. මේ ටිකේ පොර සෑහෙන tired වෙලා හිටියේ.
කවුද එතකොට basic physiology නොදන්නේ ?උඹ නොදන්න මගුල් නොකිය හිටපන් බං මිනිස්සුන්ගේ මළමිනී වලින් ගොඩ යන්න දඟලන්නේ නැතිව.
මේක නම් ඇත්තටම පුදුම කරුමයක්. මම තැන් කීපෙකම කිව්ව. අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නව diclofenac potassium, diclofenac sodium, ibuprofen වගේ pain killers බිබී ඉන්න. ඊට පස්සෙ වේදනාව නැති උනාම ලෙඩේ සනීපයි ඒක තමා ලෙඩේට බේත කියල හිතනව. පස්සෙ දන්න අදුරන අයටත් තමන් ගත්ත කාඩ් එක දීල ගන්න කියල උපදෙස් දෙනව. ලන්කාවෙ ගොඩක් doctors ලත් ඕක ලියනව කිසිම හේතුවක් නැතුව. රෝගියාගෙ ලෙඩේට කිසිම බේතක් ලියන්නෙ නෑ. ඒව කාලයත් එක්ක හොද වෙන ලෙඩත් නෙමේ. ලයිෆ් සටයිල් කෑම බීම වෙනස් කරගන්න උපදෙසක් දීලත් නෑ. Pain killers ටිකයි ඒක ගත්තාම එන gastritis නිසා ඒක පාලනය වෙන්න gastritis බේත් ටිකයි ලියල එවනව. අනේ මන්දහරිනෙ මම කිව්වා,
Pain killers ගගහා ඉන්න ඇති , අමු ගවයා![]()
Mbbs බේසිකයෝ කොරන්නෙ ලෙඩ්ඩු සනීප කොරන එක නෙවෙයි නේ, බාල බේත් deal කොරන එකයි.මේක නම් ඇත්තටම පුදුම කරුමයක්. මම තැන් කීපෙකම කිව්ව. අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නව diclofenac potassium, diclofenac sodium, ibuprofen වගේ pain killers බිබී ඉන්න. ඊට පස්සෙ වේදනාව නැති උනාම ලෙඩේ සනීපයි ඒක තමා ලෙඩේට බේත කියල හිතනව. පස්සෙ දන්න අදුරන අයටත් තමන් ගත්ත කාඩ් එක දීල ගන්න කියල උපදෙස් දෙනව. ලන්කාවෙ ගොඩක් doctors ලත් ඕක ලියනව කිසිම හේතුවක් නැතුව. රෝගියාගෙ ලෙඩේට කිසිම බේතක් ලියන්නෙ නෑ. ඒව කාලයත් එක්ක හොද වෙන ලෙඩත් නෙමේ. ලයිෆ් සටයිල් කෑම බීම වෙනස් කරගන්න උපදෙසක් දීලත් නෑ. Pain killers ටිකයි ඒක ගත්තාම එන gastritis නිසා ඒක පාලනය වෙන්න gastritis බේත් ටිකයි ලියල එවනව. අනේ මන්ද
එච්චර ඕන නෑ, ඕකෙන් බේරෙන කසාය recipe එක පවා මම කිරියේ දැම්මාපත්තුවක් බැදල ගුලියක් ගහල හිටියනම් ඔහොම වෙන්නේ නෑ
Ow ban. mey @pitiye.appu kiyanne third class ponna pakek. Kariyage fail jiwithey gana tiyena tarahawa anith paththata gagaha shape karaganna hadanne.කාර් එක රාජගිරියේ ෆ්ලයි ඔවර් එක හරියෙ ස්කිඩ් වෙලා ලයිට් කණුවක හැප්පෙනවා. මං ගාව ෆොටෝස් තියෙනවා කාර් එකේ. අද පාන්දර වැස්ස එක්ක ඇක්සිඩන්ඩ් වෙලා තියෙන්නෙ. MI එක ඇවිල්ලා තියෙන්නෙ පස්සේ.
පොරට diabetes, hypertension දෙකම තිබිලා තියෙනවා. මට ඊයේ රෑත් හම්බුනා සහ කතා කලා අපේ sessions වලදි. මේ ටිකේ පොර සෑහෙන tired වෙලා හිටියේ.
උඹ නොදන්න මගුල් නොකිය හිටපන් බං මිනිස්සුන්ගේ මළමිනී වලින් ගොඩ යන්න දඟලන්නේ නැතිව.
මම ගණං කළේMu sure ekata AL bio 3 times karala katha widiyata fail wechcha ekek sure ekatama![]()
![]()
ඇත්තද මචං හාර්ට් ඇටෑක් හොද කරන්න වල් ඌරගෙ බොක්කද කොහෙද ගන්නව කියන්නෙ? මටත් සිංහල වෙදෙක් කිව්වෙ ටික කාලෙකට කලින්. හරියට මතක නෑ.හරිනෙ මම කිව්වා,
Pain killers ගගහා ඉන්න ඇති , අමු ගවයා![]()
Umbane kiyane. Kariya fail wela dan bana bana hitapan. Umba hariyanne jeppek wenna ban. Unuth ohoma tama. Kuhaka kama witarai tiyenne.මම ගණං කළේ![]()
පොඩ්ඩක් හොයලා උඩට ගන්නවකො ලගම වෙදමහත්තයා ගෙනුය් ගමේ පන්සලෙන් ගගා වැලපෙන්නේ නැතිවඑච්චර ඕන නෑ, ඕකෙන් බේරෙන කසාය recipe එක පවා මම කිරියේ දැම්මා
හැබැයි බාල බේත් deal කරන අයට ඒවා බොන්න පින නෑ![]()
උඹ දැම්මේ නෑඑච්චර ඕන නෑ, ඕකෙන් බේරෙන කසාය recipe එක පවා මම කිරියේ දැම්මා
හැබැයි බාල බේත් deal කරන අයට ඒවා බොන්න පින නෑ![]()