වැක්ෂීනය තව mbbs කෙනෙක්ව බිලි ගනියි.

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සබාවෙං අවසරයි මා මෙතෙන්ට පැමිණියේ බෙහෙත් නැතුව මැරුණත් තෙල්බෙහෙත් ගුලි කසාය කල්ක කුඩු චූර්ණ අනුපාන ආසව අමුර්ත අරිෂ්ට තියා ජීවිතේට පත්තුවක් වත් බැඳගන්නේ නැති බව කීමටයි

    අසා සිටි ඔබ සැමට ඉස්කෝතුයි
    එහෙනම් කතා නායකයා ගිය දිහාට තමුන්ට ඉක්මනින්ම යන්න හම්බවෙයි.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    එහෙනම් කතා නායකයා ගිය දිහාට තමුන්ට ඉක්මනින්ම යන්න හම්බවෙයි.

    උඹ වගේ චාටර් වේවි ඉන්නවට වඩා ඒක හොඳ වෙන්නත් පුළුවන් :lol:

    එච්චර ඕන නෑ, ඕකෙන් බේරෙන කසාය recipe එක පවා මම කිරියේ දැම්මා 😎

    හැබැයි බාල බේත් deal කරන අයට ඒවා බොන්න පින නෑ 🤢


    Recipe දෙන්නෙ නෑ එහෙම 😎
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    එහෙනම් කතා නායකයා ගිය දිහාට තමුන්ට ඉක්මනින්ම යන්න හම්බවෙයි.

    මමත් අර පිටරට anti vaxxers වගේ anti තෙල්බෙහෙත් anti ගුලි anti කසාය anti කල්ක anti කුඩු anti චූර්ණ anti අනුපාන anti ආසව anti අමුර්ත anti අරිෂ්ට anti පත්තු වෙන්න තීරණය කළා
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අනිත් හැමදේකම වගේ සිංහල වෙදකමේ වගේම බටහිර වෙදකමෙත් හොද නරක දෙකම තියෙනවා අරක මේකට වැඩිය හොදයි කිව්වට මෙතන කිසිම කෙනෙක් නැතුව ඇති ජිවිතේට පස්පංගුව නොබීපු ඒ වගේම පැනඩෝල් පෙත්තක් නොබීපු ඒ නිසා මෙතන මරාගන්නේ නැතුව මැරිච්ච මනුස්සයට ඒ මනුස්සයා අදහන ආගම අනුව යන තැනකට යන්න ප්‍රාර්ථනා කරපල්ලා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,096
    113
    View attachment 185647
    මෙයාගේ heart failure එකක එන symptoms මාස ගාණක කලින් photo වලත් පැහැදිලිවම පේන්න තියෙනවා.

    හැබැයි වටේ හිටපු එවුන්ට ඒක අහු වෙලා නෑ.

    පේනව නේද බාල බේත් deal කෙරුවම වෙන දේ ?
    look like fat body :(
     

    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    Kiriye hena doca la set ekak ne inne. Mama hithuwe PG karana ungen meke lagala inne mama.witharayi kiyala.

    Sachin ta wechcha de gana dukayi. He had almoat 3-4 sleepless nights. With the exhaustion and his obesity this would have happened.
    No no. I am an O & G SR
    He was doing his internship with one of my bosses. That's how I know him.

    Feel really sorry for him.

    Ah I thought so. You sounded more senior.

    Was his boss Dr. Lanerolle? He looked pretty shook up today
    Yes.
    ------ Post added on Oct 2, 2022 at 7:35 AM
     

    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    Why didn't he take preventing action ?
    He took machan, even took dietary restrictions and planning to start cardiac rehab after his internship. He was working his last days of internship in one of the busiest gyn n obs units in SL. On top of that had had almost 3 sleepless days organising an international academic event. He was a guy who never says I cant to anyone. His obesity, underlying DM and acute on chronic exaustion has lead to MI, which resulted in car crash.

    You may have your own theories about hela wedakama and MI prevention. But using this death to emphasize that is not so professional. Thats how I think it.

    Thanks.
     
    • Haha
    Reactions: pitiye.appu

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    He took machan,
    No he didnt , why .. read below
    even took dietary restrictions and planning to start cardiac rehab after his internship. He was working his last days of internship in one of the busiest gyn n obs units in SL. On top of that had had almost 3 sleepless days organising an international academic event. He was a guy who never says I cant to anyone. His obesity, underlying DM and acute on chronic exaustion has lead to MI,
    This chronic exhaustion directly leads to MI if precautions are not taken properly .

    So he did not do anything to prevent it. Must have been depending on pain killers for sure.
    which resulted in car crash.
    Obviously exhaustion depletes mental stamina which makes quick decision making difficult and it's a recipe for a crash when driving.
    You may have your own theories about hela wedakama and MI prevention. But using this death to emphasize that is not so professional.
    So just burial of all the missing details of his case with with his body is the professional way is it ? 🤔


    Thats how I think it.
    Not the way i contemplate.