උඹ දැම්මේ නෑ
Thread 'හෘදයාබාධ සහ ආඝාත (stroke) දෙකම නිවැරදිව වළක්වාගමු.' https://elakiri.com/threads/හෘදයාබාධ-සහ-ආඝාත-stroke-දෙකම-නිවැරදිව-වළක්වාගමු.2052771/පොඩ්ඩක් හොයලා උඩට ගන්නවකො ලගම වෙදමහත්තයා ගෙනුය් ගමේ පන්සලෙන් ගගා වැලපෙන්නේ නැතිව
උඹ දැම්මේ නෑ
Thread 'හෘදයාබාධ සහ ආඝාත (stroke) දෙකම නිවැරදිව වළක්වාගමු.' https://elakiri.com/threads/හෘදයාබාධ-සහ-ආඝාත-stroke-දෙකම-නිවැරදිව-වළක්වාගමු.2052771/පොඩ්ඩක් හොයලා උඩට ගන්නවකො ලගම වෙදමහත්තයා ගෙනුය් ගමේ පන්සලෙන් ගගා වැලපෙන්නේ නැතිව
Mi එකක් ආවොත් කරන්න පුළුවන් මොනවද?Thread 'හෘදයාබාධ සහ ආඝාත (stroke) දෙකම නිවැරදිව වළක්වාගමු.' https://elakiri.com/threads/හෘදයාබාධ-සහ-ආඝාත-stroke-දෙකම-නිවැරදිව-වළක්වාගමු.2052771/
ප්‍රතිකාර තියෙනවා, මුළු ඇඟේම තෙල් ගාලා තවනවා. නමුත් එච්චර කල් බලන් ඉන්නෙ නෑ.Mi එකක් ආවොත් කරන්න පුළුවන් මොනවද?
Thread 'හෘදයාබාධ සහ ආඝාත (stroke) දෙකම නිවැරදිව වළක්වාගමු.' https://elakiri.com/threads/හෘදයාබාධ-සහ-ආඝාත-stroke-දෙකම-නිවැරදිව-වළක්වාගමු.2052771/
ප.ලි. ඔන්න උබව ටැග් කළා. පෙන්නේ නැති නිසා...එච්චර ඕන නෑ, ඕකෙන් බේරෙන කසාය recipe එක පවා මම කිරියේ දැම්මා
හැබැයි බාල බේත් deal කරන අයට ඒවා බොන්න පින නෑ![]()
දන්න මගුලක් කියෝපන් බං. මෙඩිකල් ෆැකල්ටි ගිහින් කන්සල්ටන්ට් වෙන්න එක්සෑම් පාස් වෙලා ට්‍රේනින් වලට රට යන්න ඉන්න මට මැත්ස් කරපු ගොන් කබ්බෙක් කියනවා හාර්ට් ෆේලියර් එන හැටියි, පීසියොලොජි ගැනයි. ලොල්ඔව් ඉතිං chest pain එකට emotional stamina බැස්සාම කොහොමත් accident වෙනවනේ.
Chest pain වලට පස්සෙනෙ කොහොමත් MI එන්නේ.
වැක්සීන් එකේ common symptom දෙකක් නේ
ඒක පැහැදිලිවම heart failure එකක early symptom එකක් නේ.
කවුද එතකොට basic physiology නොදන්නේ ?![]()
මුගේ උත්තරේ ලගම ඉන්න සිංහල වෙදමහත්තයා ගෙන් හරි ගමේ පන්සලේ හාමුදුරුවන් ගෙන් හරි අහලා දැනගන්න. ඊට වෙනස් එකක් කිව්වොත් පොඩ්ඩක් කියපන් අපිටත් දැනගන්න. අන්න උඩින් දාලා තියනවා රෙසිපිය ඌ දැම්මා කියලා එළකිරියේ. දැන්, ඒ ඌ ම දැම්ම කිව්ව ලින්ක් එකත්, වෙදමහත්තයා ගෙන් හරි පන්සලේ හාමුදුරුවන් ගෙන් ගන්න වෙන සීන් එකක් පෙන්නේ....Mi එකක් ආවොත් කරන්න පුළුවන් මොනවද?
හරි උඹ මට වඩා දන්න එකා එහෙනම් ඇයි මෙයාට heart attack එකක් එනව පෙන්නන early symptoms පැහැදිලිව පේන්න තියෙද්දි ඒක වළක්වන්න කටයුතු නොකළේ ...දන්න මගුලක් කියෝපන් බං.
ඉතිං physiology දන්න එකා heart attack එක prevent නොකළෙ මොකෝ ?මෙඩිකල් ෆැකල්ටි ගිහින් කන්සල්ටන්ට් වෙන්න එක්සෑම් පාස් වෙලා ට්‍රේනින් වලට රට යන්න ඉන්න මට මැත්ස් කරපු ගොන් කබ්බෙක් කියනවා හාර්ට් ෆේලියර් එන හැටියි, පීසියොලොජි ගැනයි. ලොල්
එතකොට උඹල මළමිනී කපන්නේ, එම්බාම් කොරන එවුනුයි උඹලගෙයි වෙනසක් නෑනේ.මිනිස්සුන්ගේ මළ මිනී වලින් ඇටෙන්ශන් හොයන්න එපා මචං. උඹෙයි තිරිසන්නුන්ගෙයි වෙනසක් නෑ එතකොට
ඉස්සර නම් ඕවට ටිපර් උනා.හරි උඹ මට වඩා දන්න එකා එහෙනම් ඇයි මෙයාට heart attack එකක් එනව පෙන්නන early symptoms පැහැදිලිව පේන්න තියෙද්දි ඒක වළක්වන්න කටයුතු නොකළේ ...
ඉතිං physiology දන්න එකා heart attack එක prevent නොකළෙ මොකෝ ?
එතකොට උඹල මළමිනී කපන්නේ, එම්බාම් කොරන එවුනුයි උඹලගෙයි වෙනසක් නෑනේ.
තොගෙ consultant පම්ක තියල ඉඳගනින්.![]()
Myocardial Infarction = MI@Roxxy2K මොකක්ද MI කියන්නේ? කෙනෙක්ගේ හාට් රේට් එක වෑඩි වෙන්න හේතුව මොකක්ද? හාට් ඈටෑක් එකක පෙර නිමිත්තක්ද ඒක?
මේ කියන කෙනාගේ දිගටම හාට් රේට් එක වෑඩිලු.. මෙඩිකල් ටෙස්ට් එකකදි අහුවෙලා තියෙන්නේ. ඩොකා ලගට ගියාම අවුලක් නෑ කිව්වාලු. වයස 45 පෑනපු කෙනෙක්ඉස්සර නම් ඕවට ටිපර් උනා.
දැන් නම් ඕවා ගානක් නෑ
ඔබ හරි.
ටටා
Myocardial Infarction = MI
හාට් රේට් වැඩි වෙන්න හේතු ගොඩක් තියෙනවා. හාට් ඇටෑක් එකකදී කැක්කුම එක්ක රේට් එක වැඩි වෙන්න පුලුවන්. හාට් එක වැඩ කරන එක අඩු වෙලා නවතින්න එද්දි (cardiac arrest) රේට් අඩු වෙනවා.
------ Post added on Oct 1, 2022 at 7:57 PM
මම ඇහුවේ ඕක එන්න කලින් එන රෝග ලක්ෂණය උඹේ කටින්ම පැන්න එකේ පස්සෙ එන්න තියෙන heart attack එක එවලෙ prevent කරන්න action නොගත්තෙ ඇයි කියලයි.Myocardial Infarction = MI
හාට් රේට් වැඩි වෙන්න හේතු ගොඩක් තියෙනවා. හාට් ඇටෑක් එකකදී කැක්කුම එක්ක රේට් එක වැඩි වෙන්න පුලුවන්. හාට් එක වැඩ කරන එක අඩු වෙලා නවතින්න එද්දි (cardiac arrest) රේට් අඩු වෙනවා.
දාපන් බලන්න report එකboru dannepa machan meya mage hodama yaluwekge hodama yaluwek. car accident ekak wela nathi une, post mortem kalalu. cause of death spinal cord damage
අද sessions ආවද Shangri-la?කාර් එක රාජගිරියේ ෆ්ලයි ඔවර් එක හරියෙ ස්කිඩ් වෙලා ලයිට් කණුවක හැප්පෙනවා. මං ගාව ෆොටෝස් තියෙනවා කාර් එකේ. අද පාන්දර වැස්ස එක්ක ඇක්සිඩන්ඩ් වෙලා තියෙන්නෙ. MI එක ඇවිල්ලා තියෙන්නෙ පස්සේ.
පොරට diabetes, hypertension දෙකම තිබිලා තියෙනවා. මට ඊයේ රෑත් හම්බුනා සහ කතා කලා අපේ sessions වලදි. මේ ටිකේ පොර සෑහෙන tired වෙලා හිටියේ.
උඹ නොදන්න මගුල් නොකිය හිටපන් බං මිනිස්සුන්ගේ මළමිනී වලින් ගොඩ යන්න දඟලන්නේ නැතිව.

OMFGඅද sessions ආවද Shangri-la?![]()
මේ කියන කෙනාගේ දිගටම හාට් රේට් එක වෑඩිලු.. මෙඩිකල් ටෙස්ට් එකකදි අහුවෙලා තියෙන්නේ. ඩොකා ලගට ගියාම අවුලක් නෑ කිව්වාලු. වයස 45 පෑනපු කෙනෙක්
PharmaOMFG
පිස්සු හැදෙයි
ඔබ කව්ද ප්‍රියේ
ඊයෙ දවසම හිටියා. රෑ තිබ්බ inauguration dinner එකේදී මම සචින්ට විහිලුත් කර කර හිටියා. උදේ ඕක අහද්දි පිස්සු වගේ.
Btw. Who the hell are you?
No no. I am an O & G SRPharma. ඊයේ නම් හිටියේ නෑ අද නම් හවස් වෙනකන් හිටියා.
Sorry for you loss... Must have been pretty surreal to talk to the guy one minute and see him disappear the next.
Was he a batch mate of yours?
බඩේ අමාරුවක්
මැරෙන්න හේතුව?
Ah I thought so. You sounded more senior.No no. I am an O & G SR
He was doing his internship with one of my bosses. That's how I know him.
Feel really sorry for him.
YesWas his boss Dr. Lanerolle? He looked pretty shook up today