මේ පොන්න පක්කු එකෙක් දන්නැ ෆයිසර් හො රුසියන් හො වැක්සින් එකට පයින් ගන්න රටේ ලොක්කො දතකන්නේ ගේමකට කියලා. පවු මුන්
මතකද ලගදි වාසුවා කියව්වා බෙහෙත් ඕනාම නැ කියලා.
පවිත්රා මුට්ටි පස්සේ යන්නේ නිකං නෙවෙයි.
මුන්ට බාගෙන් කරන්න බැ ෆයිසර් මොඩන වගේ කම්පැනි එක්ක. මුන්ට ගාන කපාගන්න බැ. එ කම්පැනි රටවල් පෙරලන්නත් පුලුවන් හයි හත්තිය තියන එවා.
මුල් මේ කල් මරන්නේ අනිවා ඔක ඉන්දියාව හෝ පක්කු ගහනකං . එතකොට ටෙන්ටරෙන් ගාන කපතැකි.
මේ හෙල වෙදකම මාකට් කරන පක්කු ටිකක් අල්ලං උන්ට ආතල් දිලා සති 2කින් ආතල් කඩනවා ඔන්න බලපං.
කොච්චර දත කැවත් රජය ඉන්දියාව හො පක්කු වැක්සින් ගහන්න ගත්ත ගමන් ඔය එක හෙල පකයෙක්ටවත් කතා කරන්නවත් දෙන්නැ.
බලන් ඉන්ටකො
මේවා ඇස්පනාපිට වෙන හැටි.
පැණිය ඕනාමයි කියලා මැරෙද්දි මම කිව්වා මේක ගේමක් කියලා. ඔන්න අද වෙනකොට ඒක ඔප්පුවෙලා. ඉන්දියාවෙන් අඩුම තැනින් ලාබ තියාගෙන වැක්සින් එක ගෙන්න හදන්නේ
