වැක්සින් එපා ගේමේ මම කියපු අනාවැකිය හරියටම හරි

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මේ පොන්න පක්කු එකෙක් දන්නැ ෆයිසර් හො රුසියන් හො වැක්සින් එකට පයින් ගන්න රටේ ලොක්කො දතකන්නේ ගේමකට කියලා. පවු ⁣මුන්

    මතකද ලගදි වාසුවා කියව්වා බෙහෙත් ඕනාම නැ කියලා.

    පවිත්‍රා මුට්ටි පස්සේ යන්නේ නිකං නෙවෙයි.

    මුන්ට බාගෙන් කරන්න බැ ෆයිසර් මොඩන වගේ කම්පැනි එක්ක. මුන්ට ගාන කපාගන්න බැ. එ කම්පැනි රටවල් පෙරලන්නත් පුලුවන් හයි හත්තිය තියන එවා.

    මුල් මේ කල් මරන්නේ අනිවා ඔක ඉන්දියාව හෝ පක්කු ගහනකං . එතකොට ටෙන්ටරෙන් ගාන කපතැකි.

    මේ හෙල වෙදකම මාකට් කරන පක්කු ටිකක් අල්ලං උන්ට ආතල් දිලා සති 2කින් ආතල් කඩනවා ඔන්න බලපං.

    කොච්චර දත කැවත් රජය ඉන්දියාව හො පක්කු වැක්සින් ගහන්න ගත්ත ගමන් ඔය එක හෙල පකයෙක්ටවත් කතා කරන්නවත් දෙන්නැ.

    බලන් ඉන්ටකො
    මේවා ඇස්පනාපිට වෙන හැටි.

    පැණිය ඕනාමයි කියලා මැරෙද්දි මම කිව්වා මේක ගේමක් කියලා. ඔන්න අද වෙනකොට ඒක ඔප්පුවෙලා. ඉන්දියාවෙන් අඩුම තැනින් ලාබ තියාගෙන වැක්සින් එක ගෙන්න හදන්නේ

    20210106_164853.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මේක කව්රු ගෙන්නයිද ,
    දිලිත් or න්ශශංංක

    බෙදාගෙන ගේන්නයි අභ්‍යන්තර ප්ලැන. ⁣රජය හා පෞද්ගලික අංශය ලෙස. වැඩිපුරම ⁣⁣කොම්බුව වැරදි කියන වැක්සින් එක නොවන එකයි එයාලා ගෙන්වන්නේ. චට් එකේ හිටියෙතේ අහුවෙයි.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    යකෝ ඉන්දියන් vaccine එක ගහනවට වඩා හොඳයි ධම්මික පැනිය බොන එක

    පැනිය බැස්සුවේ ඉන්දියන් උන් හදනකං කල් මරන්න තමා. පකාරිස් ලා උස්සං දිව්වාට
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ඉන්දියන් ජරාවක් ගෙන්න නේද හදන්නේ ඉන්දියාවේත් ඕකට තාම දොස්තරලා ටෙස්ටිං
    යකෝ සල්ලි නැතිනම් අඩුවට තීන රෂියන් හෝ චයිනිස් එක ගෙනෙන්කෝ අන්තිමට ආව එක ගේන්නේ
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පැනිය බැස්සුවේ ඉන්දියන් උන් හදනකං කල් මරන්න තමා. පකාරිස් ලා උස්සං දිව්වාට

    දැන් මාස ගානක ඉදල හිරේ ඉන්න උන නිදහස් කරගෙන උන් පව් අනන් මනන් කිය කිය එන්නෙ දුමිය එලියට ගන්න කියල පොඩි එවුනුත් දන්නවා සර් බබා උනාට. හිරු එකේ උදේ ට පස් දෙනයි රෑට පස් දෙනයි ලක්ශ ගනන් දිදි මිනිස්සුන්ගෙ මොල හෝදනවා අරු එලියට ගන්න දවස වෙනකොට මිනිස්සු කලු කොඩි දායි කියල හිතන්.

    ඒවගෙ තමා Pifzer vaccine එක මග ඇරල ලාබ ඉන්දියන් බන්ගලි පකිස් එන්නත් විද්දවන්න කල්ගන්න තමා පැනිය බැස්සුවෙ...
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,578
    2,407
    113
    ඉන්දියන් ජරාවක් ගෙන්න නේද හදන්නේ ඉන්දියාවේත් ඕකට තාම දොස්තරලා ටෙස්ටිං
    යකෝ සල්ලි නැතිනම් අඩුවට තීන රෂියන් හෝ චයිනිස් එක ගෙනෙන්කෝ අන්තිමට ආව එක ගේන්නේ


    ubala api bona beheth gdk made in india thma :rofl: