වැක්සින් ගහලත් මැරිච්ච බටහිර ඩොක්කු නැද්ද ? එහෙම උනා කියලා කවුරුත් වැක්සින් ප්‍රශ්ණ කරනවද? නෑ..හැබැයි ඒලියන්ත වයිට් මලාම කුණ්ඩලනී ශක්තිය බොරුයි කියාගෙනයි කලුසුද්ඩෝ එන්නේ..![]()
Vaccine ගහපු දොස්තර කෙනෙක් මැරෙන එකයි vaccine එපා කිව්ව මුට්ටි දැම්ම පරණ ගායකයෙක් මැරෙන එකයි දෙකක් බං. Vaccine ගැහුවත් covid දරුණු උනාම මැරෙනවා. මුගෙ බලය බිඳෙන්න කොවිඩ් ඕන නෑ නින්ද ගියත් ඇති.

