වැගන් ආර් හෝ වෙන වාහන හෝ ෆිනෑන්ස්...

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    වැගන් ආර් හෝ වෙන වාහන හෝ ෆිනෑන්ස්...

    වැගන් ආර් හෝ වෙන වාහන හෝ ෆිනෑන්ස්...
    කොහෙන් ඇහුවත් මගෙන් අහන්නැතුව වැඩක් නෑ..
    ඔබව රස්ති කරයි..
    කෙන්ති කරයි..
    අර ලිපිගොනු මේ බඩකඩිත්තු ඉල්ලයි..
    මට ඒ මොන මගුලක් වත් එපා මුලින්..
    කියන්න මොඩ්ල් එකයි වැලිවේශ එකයි ඉයර් එකයි...
    හරියටම අතට ඕනේ ගානයි..


    ආන්න මල්බෙරි උදව් කරයි..
    අමතන්න හදිස්සි නැතුව..
    ආන්ස්වර් නොකලොත් ඒ කියන්නේ මං බිසී විත් බිසිනස්..


    0766437604
    එතකොට තව ටිකකින් ගන්න,,
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    තමුසේ ඔයි ප්‍රශ්නයක් ඇහැව්වට උත්තර දෙන්නෙත් නෑ.:no:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ප්‍රශ්න අහපං..
    ඔය තියෙන්නෙ නොම්මරේ දාලා...
    ප්‍රශ්න ලියල උත්තර හොයපං වෙනෞන්ගෙං...
    මගෙ උත්තර සෙනික නූඩුලුස් වගේ...
    මාව ලයින් එකට ගත්තොත් උබේ වැඩේ වෙයි...හරිය
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    uba dan phone hadanne nadda ?

    නෑ..
    බැනුං අහන වැඩ වලට මං කැමති නෑ..
    ෆෝන් බඩු දෙනවුනුත් කරන්නේ වංචාව..
    උං ඔරිජිනල් කියලා දෙන්නේ බාලම එක..හැබැයි ඔරිජිනල් ගාන අරං..
    කස්ටමර් ...ඌත් එහෙමයි..
    ෆෝන් එක වැටිල..කනෙක්ටරෙත් පැනල තිබුනත් ඌ කියන්නේ "පීස්සුද..මොකුත් උන්නෑ කියලා.."
    ඒ නිසා ඒ ට්‍රේඩ් එකම අතෑරියා..
     

    dise72

    Member
    Sep 23, 2015
    112
    14
    0
    machan uba aluth wahanawala lease denawada? nissan note e power 2018 car ekakata mulin kiyak geanna onada. warikaya kiyada