වැජඹෙයි පුත විරුවෙකු වී මව් තුරුල
නිමා කල ඒ තිස් වසක අඳුරු යුග
සිඳුවා සතුරු ගෙල කඳින් බිම
එක් සේසතකි අද සිරිලක් දෙරණ මත
වැජඹෙයි පුත විරුවෙකු වී මව් තුරුල
සිඳුවා සතුරු ගෙල කඳින් බිම
එක් සේසතකි අද සිරිලක් දෙරණ මත
වැජඹෙයි පුත විරුවෙකු වී මව් තුරුල


Miyagiya thuwala una hama denama sihipath karanawa 
