වැට් කාපන් #ඉඳා#ඇතිද #

padiri

Banned
Feb 21, 2016
720
108
0
වැට් කාපන් #ඉඳා#ඇතිද #

අයියෝ මමත් දුන්නනේ මුන්ට චන්දෙ ? හැමිනෙනවා ... ශික්
13010659_1731163080503741_6964544988544373200_n.jpg
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හිතේ තියෙන්නෙ වොක්ස්වැගන් කම්පැනි දාන්න... ඒත් ඉතින් ආයෝජකයො එන්නෙ ආණ්ඩුවේ ඉදිරිගාමී ආර්තික ප්‍රතිපත්තියක් තියෙනවනම් විතරනේ. ආපු දවසේ ඉදල මහබඅංකුව කොල්ලකන්න ගත්තම ඉතින් එයි ආයෝජකයො....දැන් ඉතින් පොදු ජනතාවගේ බෙල්ල මිරිකල තමයි සල්ලි හොයන්න වෙලා තියෙන්නෙ