හිතේ තියෙන්නෙ වොක්ස්වැගන් කම්පැනි දාන්න... ඒත් ඉතින් ආයෝජකයො එන්නෙ ආණ්ඩුවේ ඉදිරිගාමී ආර්තික ප්රතිපත්තියක් තියෙනවනම් විතරනේ. ආපු දවසේ ඉදල මහබඅංකුව කොල්ලකන්න ගත්තම ඉතින් එයි ආයෝජකයො....දැන් ඉතින් පොදු ජනතාවගේ බෙල්ල මිරිකල තමයි සල්ලි හොයන්න වෙලා තියෙන්නෙ