වැට් වැඩිවීම සහ ඉන්ටර්නෙට් බිල

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,948
    4,623
    113
    සිරා කතාව බන් :yes:

    ලොකු උන්ට සැප ගන්න පොඩි අපි තමා හූරන් කන්නේ.ඔකුන්ගේ පව්ල් පිටින් හැඳි ගැවිලා යන්න ඕන බන්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :frown::frown::nerd::nerd::eek::eek:

    වෙනස සැපද :P:P

    :(:(:(

    මොකා ආවත් ඔච්චර තමයි බන්. දැන් ආයෙත් මහින්ද මාමි ආවොත් අපිට සහන දෙයි කියල හිතනවද බන් උඹ? එකම දේ මහින්ද ඉද්දි දෙමළුන්ට නටන්න දුන්නේ නෑ. රට සංවර්දනය කළා.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නිෂ්පාදන ආර්ථ්කය බින්දුවට බස්සලා ජනතාව හූරන් කන මේවගේ ආණ්ඩුවක්නම් ලෝකෙම නැතිව ඇති...
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :(:(:(

    මොකා ආවත් ඔච්චර තමයි බන්. දැන් ආයෙත් මහින්ද මාමි ආවොත් අපිට සහන දෙයි කියල හිතනවද බන් උඹ? එකම දේ මහින්ද ඉද්දි දෙමළුන්ට නටන්න දුන්නේ නෑ. රට සංවර්දනය කළා.

    ඉතින් ඒ දෙක ඇතිනේ බන්

    අපි බලන්නේ ටිකක් හරි වැඩක් කෙරෙන පැත්තනේ..මොකද අපි දන්නවනේ දෙගොල්න්ම හොරු කියලා

    මොකෝ මහින්ද අවා කියලා..

    රාජිත පනින්නේ නැතුව ඉන්නවද :baffled:
    SB ගිහින් බදා ගනී :dull:
    පච රණවකත් පචයක් ගහන යාවි :rofl:

    පරණ හොරු ටිකමයි පොඩි වෙනසකට වෙන්නේ..දැන් ඉන්න හල්පාරු ආරක්ෂක ලේකම් වෙනුවට ගෝටා එනවා..එකෙන් උබ කියන කාරණා දෙක ඉටු වෙනවා :P

    රවී වෙනුවට Mr 10% එනවා (අන්තිම කාලේ නම් 30%)..

    කබ්රාල් එවි...හොරා ගහවි..එත් උ මේ තරම්ම බදු ගැහුවේ නැහැ..බොරු ගණන් විජ්ජාවක් දාලා ආර්ථිකේ හොදයි කියලා පෙන්නන එක කරේ :baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉතින් ඒ දෙක ඇතිනේ බන්

    අපි බලන්නේ ටිකක් හරි වැඩක් කෙරෙන පැත්තනේ..මොකද අපි දන්නවනේ දෙගොල්න්ම හොරු කියලා

    මොකෝ මහින්ද අවා කියලා..

    රාජිත පනින්නේ නැතුව ඉන්නවද :baffled:
    SB ගිහින් බදා ගනී :dull:
    පච රණවකත් පචයක් ගහන යාවි :rofl:

    පරණ හොරු ටිකමයි පොඩි වෙනසකට වෙන්නේ..දැන් ඉන්න හල්පාරු ආරක්ෂක ලේකම් වෙනුවට ගෝටා එනවා..එකෙන් උබ කියන කාරණා දෙක ඉටු වෙනවා :P

    රවී වෙනුවට Mr 10% එනවා (අන්තිම කාලේ නම් 30%)..

    කබ්රාල් එවි...හොරා ගහවි..එත් උ මේ තරම්ම බදු ගැහුවේ නැහැ..බොරු ගණන් විජ්ජාවක් දාලා ආර්ථිකේ හොදයි කියලා පෙන්නන එක කරේ :baffled:

    මුන්ට වඩා නම් මොන ආණ්ඩුවත් හොඳයි බන්. නෙද්දකින් කාලකන්ණි.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මුන්ට වඩා නම් මොන ආණ්ඩුවත් හොඳයි බන්. නෙද්දකින් කාලකන්ණි.

    lin patta kalekin:shocked:
    koka awath wadak na
    inne okun mane
    koi anduwa awath jack eka gahaganne okunma thama
    balahan buddikaya kochchara kattak kawda
    uta waththe hulan
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,948
    4,623
    113
    මුන්ට වඩා නම් මොන ආණ්ඩුවත් හොඳයි බන්. නෙද්දකින් කාලකන්ණි.

    ow podi minihata me tram panna panna puke arina anduwak dekkamay ban.eth meka hondayi kiyana sakkili innawane ban
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    dISKMrA.png

    :love:
    :love:
    :love:
    :love:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පොල් ගපල්ලා හදි ගෑවිලා යන්න ..නැත්නම් වෙනස සැපයි කියල ඕකුන්ට කොටි 7 වාහන ගන්න මේවගේ බදු ගෙවපල්ලා:dull::angry:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Rs 690 Unlimited එකේ වෙනදා බිල 700 - 800 අතර මේ මාසේ බිල බර ගානක්. මේක බලපන් http://www.elakiri.com/forum/showthread.php?t=1747368

    ඔව් මේ පාර 1000ත් පැනලා.මුන් මේ කනෙක්ෂන් එක කැපුවට පස්සේ වෙන එකකට මාරු වෙනවා .
     
    IceAge4

    Banned
    May 24, 2016
    19
    6
    0
    ඔව් මේ පාර 1000ත් පැනලා.මුන් මේ කනෙක්ෂන් එක කැපුවට පස්සේ වෙන එකකට මාරු වෙනවා .

    මම අද උන්ට කතා කරලා ඇහුවා tax එක්කම සම්පුර්ණ ගාන 690 එකට උන් කියනවා tax එක 30% කියලා එතකොට 690 එකට 960 ලු එන්නේ. කියලා මම ඇහුවා එහනම් මට 1700 දැම්මේ මොකටද කියලා එතකොට ඒ ගෑනි කියනවා මේ වෙලාවේ ඒක කියන්න බැහැලු කොම්පැනියේ Update එකක් කියලා පැය දෙකකින් ගන්න කියලා. :lol: