වැටිච්ච අය්ෆෝන් 5 එකක් අහු උනා (දීසේබල්ඩ්)

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
මචන් පටියකදී වැටිච්චි අය්ෆෝන් එකක් අහුවෙලා අපේ යාලුවෙක්ට
ඉතින් මචන් මේකේ වැටෙනවා ෆෝන් ඉස දීසේබල්ඩ් කියල මේක හදාගන්න විදියක් නැතිද




පාටිය වෙලාවෙම අයිතිකාරයා හොයල දෙන්න තිබුනනේ ,අපේ රටේ තියන නමත් කැත කරන්නෙ මේ වගෙ හොරු තමයි :no:
 
Dec 3, 2012
3,788
159
0
Purgatory
මචන්, ලගම තියන ඇපල් සර්විස් පොයින්ට් එකට දිඉපන්. දිඉලා කියපන් නැති උන එකක්, අයිතිකාරයා හොයලා දෙන්න කියලා. උන් ක්ලවුඩ් අකවුන්ට් එකෙන් හොයනවා.. ඔව්නර් කන්ටක්ට් කරලා දෙනවා

බම්ප්
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අහුල්ලා නම් හොයල දීපන් බං.. නම්බර් ඇතිනේ සිම් එකේ.. කාටහරි කතා කරල කියපං..
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::yes::yes:
    උබ ඔසී නේද? ඕක එක්කෝ ලන්කාවට හරි ඉන්දියාවට හරි යවපන්. නැත්තම් අයිතිකාරයා හොයලා දිඉපන්. ඉල්ලන් ටින්කිරි ගා ගන්න එපා ඔය වගේ රටවල අනුන්ගේ ෆෝන් අන්ලොක් කරන්න ගිහින්.