You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ගොඩනැගිලි උඩ වැඩ දාන්න ගිහින් වැටුන අය මෙන්න.
ගොඩනැගිලි උඩ වැඩ දාන්න ගිහින් වැටුන අය මෙන්න.
අන්තිම එකා හිතලම පනින්නේ Base Jumping වලට. පැරෂුට් එක දිග ඇරෙන්නේ නෑ. මතක විදියට පොර මැරෙන්නේ නැතුව බේරෙනවා යට තියෙන හිම හින්දා.
අර current වදින එකා වැටෙද්දී බලන් ඉන්න උන් ඔහේ බලන් ඉන්නවනේ කිසිම reaction එකක් නැතුව.