අර ගෙනිච්ච උන්ට පොළීසියෙන් කියන්න ඇති ඇයි උම්ඹලා ඇඟ උඩින් පැනලා ගියේ නැත්තේ කියලා.
මම දන්න එකෙක් පාරෙ ඇක්සිඩන්ට් එකක් වුන එකෙක් උගේ කාර් එකේ දාගෙන ගිහන් කාර් එක ඇතුලෙ මැරුනා. උගෙන් නම් පොලීසියෙන් ඇහුවා කියන්නෙ ඔහොම, යන දේවාලෙක යන්නෙ නැතුව තෝ මොකටද පාරෙ වැටිලා ඉන්න එවුන් කාර් එකේ දාගෙන යන්නෙ කියලා




සිප් එකට චූවව අහු වුණාද දන්නෙත් නෑ.![]()

ඉතින් වෙන්න පුළුවන්නෙ බන්. ඒ මනුස්සයා ලැට් එකේ ඉඳලනෙ ඇවිත් තියෙන්නෙ.![]()