වැටුණු සෙබළා රෝහලේදී මියයයි

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    අර ගෙනිච්ච උන්ට පොළීසියෙන් කියන්න ඇති ඇයි උම්ඹලා ඇඟ උඩින් පැනලා ගියේ නැත්තේ කියලා.

    මම දන්න එකෙක් පාරෙ ඇක්සිඩන්ට් එකක් වුන එකෙක් උගේ කාර් එකේ දාගෙන ගිහන් කාර් එක ඇතුලෙ මැරුනා. උගෙන් නම් පොලීසියෙන් ඇහුවා කියන්නෙ ඔහොම, යන දේවාලෙක යන්නෙ නැතුව තෝ මොකටද පාරෙ වැටිලා ඉන්න එවුන් කාර් එකේ දාගෙන යන්නෙ කියලා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,163
    1
    61,500
    113
    Mother Earth
    මම දන්න එකෙක් පාරෙ ඇක්සිඩන්ට් එකක් වුන එකෙක් උගේ කාර් එකේ දාගෙන ගිහන් කාර් එක ඇතුලෙ මැරුනා. උගෙන් නම් පොලීසියෙන් ඇහුවා කියන්නෙ ඔහොම, යන දේවාලෙක යන්නෙ නැතුව තෝ මොකටද පාරෙ වැටිලා ඉන්න එවුන් කාර් එකේ දාගෙන යන්නෙ කියලා

    avatar377359_1.gif
    avatar377359_1.gif
    avatar377359_1.gif
    avatar377359_1.gif
    avatar377359_1.gif
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සිoහල උන්ගේ වැරදි හොය හොයා හෙළි කරන මම මේ සිද්දියේදිනම් එතන ජනතාවගේ පැත්ත තමයි ගන්නේ.මොකද කවුරුත් මේ කාලේ තමන්ගේ පණට බයයි.පිටරට ඔහොම දෙයක් උනොත් ඔයිට හපන් .:yes:

    මෙතන ප්‍රදාන වැරැද්ද තියෙන්නේ කෝල් කරලා විනාඩි 30ක් යනකම් එතනට නාපු ඇම්බියුලන්ස් සේවාවේ..ඒකට ඉතින් මේ ආණ්ඩුව තමයි වග කියන්න ඔනේ ... :angry::angry::angry:

    Last edited:

    Singer_Mega

    Member
    Apr 25, 2019
    110
    3
    0
    සිප් එකට චූවව අහු වුණාද දන්නෙත් නෑ.:(

    ඉතින් වෙන්න පුළුවන්නෙ බන්. ඒ මනුස්සයා ලැට් එකේ ඉඳලනෙ ඇවිත් තියෙන්නෙ. :oo:
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ඉතින් වෙන්න පුළුවන්නෙ බන්. ඒ මනුස්සයා ලැට් එකේ ඉඳලනෙ ඇවිත් තියෙන්නෙ. :oo:

    නිකමට හිතපන් උඹේ තාත්තගෙ එක අහුවෙලා ගැලවිලා වැටුනා නන් අද උඹ වගෙ පරයෙකුත් මෙතන නැ :p