වැටුණූ_හද_ අයියෝ
ඔන්න සුරන්ගයයි යලුවෝ set එකයි පෝය ඩවසේ .මෙහෙම යනකොට යනකොට සුරන්ගයට මරු idea එකක් අවලු . මූ අනිත් යලුවන්ට කියනවලු
"මචන්ලා අපි හදට පොලු ගහලා හද කඩාගෙන කමුද ?"
කියලා .අනිත් එවුනුත් හා කියලා දෙන් පොලු ගහනවලු හදට .
එතකොටම හද වලාකුලකට වැහුනලු .
ඔන්න එකෙක් කෑ ගහනවලු
"හද වැටුන හද වෙටුන" කියලා
දැන් කට්ටියම කරුවලේ හද හොයනවලු බිම අත ගගා.
ඔහොම අත ගගා යනකොට එකෙකුට තඩි බලු බෙට්ටක් අහු උනලු , උනු උනුවේ ,ඉතින් මූ කෑ ගහනවලු ඔක්කොටම ඇහෙන්න
"හද හම්බවුන හද හම්බවුනා "කියලා
කට්ටියම ඔත්අනට දුවගෙන අවිත් දෙන් වටවෙලා හද කනවලූ ඈ .
කන ගමන් එකෙක් කියනවලු
"මචන් ටිකක් ඇබුල් නේද ?"කියලා,
එතකොට සුරන්ගයා කියනවලු
.
.
.
.
.
.
.
"අහන්නත් දෙයක්ද , අපි සියඹලා පොල්ලෙකින්න ගැහුවේ " කියලා....
)