කොහේ සින් එකක්ද මේඅල්ලපු පන්තියේ කෝවිඩ් පොසිටිව් ලමයෙක් හිටියා ඒ ළමයා ළඟ හිටිය අයටත් පොසිටිව්. ප්‍රින්සිපල් කිව්වා පොසිටිව් ටික ඇරෙන්න ඉතුරු ඔක්කොම ඉස්කෝලේ එන්න ඕන කියලා. ඉතින් කට්ටිය ආවා.
අද බලනකොට දෙමාපියෝ ඇතුලු පන්තියම කොරන්ටීන්
අපි තාමත් ස්කෝලේ යනවා![]()