වැටුප් අනුපාතය

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,342
    6,519
    113
    අපේ රටේ වැටුප් අනුපාතය 1:4 ලු ඉංදියාවෙ 1:12 ලු මෙහෙත් එහෙම කරන්න කියලා සමහරු ඉල්ලනවා. මේ ගැන දන්න අය විස්තර ටිකක් කියන්න උදාහරණ සහිතව.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,790
    11,156
    113
    ලස්සයක් ගත්තොත් ඒක දොලහකට බෙදලා කෑල්ල කෑල්ල දියං කියලද ඒ කියන්නෙ
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    https://yukthiya.lk/2111-2/
    කම්කරු වැටුප : අමාත්‍යාංශ ස්ථිර ලේකම් වැටුප
    දොස්තරල, නර්ස්ල වැටෙන්නෙ ඔය දෙක අතර මැදට
    වැටුප් වැඩිවීම් දෙනකොටත් ඒ අනුපාතයෙන් ම දෙන්න ඕන කියල කියනව (සියලු රජයේ සේවකයන්ගෙ වැටුප් 10000කින් වැඩිකරන්න බෑ එතකොට)
     
    Last edited:
    • Like
    Reactions: kingcapton

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,342
    6,519
    113
    https://yukthiya.lk/2111-2/
    කම්කරු වැටුප : අමාත්‍යාංශ ස්ථිර ලේකම් වැටුප
    දොස්තරල, නර්ස්ල වැටෙන්නෙ ඔය දෙක අතර මැදට
    වැටුප් වැඩිවීම් දෙනකොටත් ඒ අනුපාතයෙන් ම දෙන්න ඕන කියල කියනව (සියලු රජයේ සේවකයන්ගෙ වැටුප් 10000කින් වැඩිකරන්න බෑ එතකොට)
    හරිම සංකීර්ණයි වැටුප් කාණ්ඩ 37 තියනවලු.
     
    • Like
    Reactions: asbestos