K kingcapton Well-known member Sep 28, 2012 5,342 6,519 113 Feb 15, 2024 #1 අපේ රටේ වැටුප් අනුපාතය 1:4 ලු ඉංදියාවෙ 1:12 ලු මෙහෙත් එහෙම කරන්න කියලා සමහරු ඉල්ලනවා. මේ ගැන දන්න අය විස්තර ටිකක් කියන්න උදාහරණ සහිතව.
අපේ රටේ වැටුප් අනුපාතය 1:4 ලු ඉංදියාවෙ 1:12 ලු මෙහෙත් එහෙම කරන්න කියලා සමහරු ඉල්ලනවා. මේ ගැන දන්න අය විස්තර ටිකක් කියන්න උදාහරණ සහිතව.
W wissnshaftler Well-known member Dec 13, 2023 6,790 11,156 113 Feb 15, 2024 #2 ලස්සයක් ගත්තොත් ඒක දොලහකට බෙදලා කෑල්ල කෑල්ල දියං කියලද ඒ කියන්නෙ Upvote 0 Downvote
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,516 113 Feb 15, 2024 #3 wissnshaftler said: ලස්සයක් ගත්තොත් ඒක දොලහකට බෙදලා කෑල්ල කෑල්ල දියං කියලද ඒ කියන්නෙ Click to expand... දොස්තරට ලක්ෂෙ නම් නර්ස්ට අට දාහක් වෙන්න ඕන Reactions: kingcapton Upvote 1 Downvote
wissnshaftler said: ලස්සයක් ගත්තොත් ඒක දොලහකට බෙදලා කෑල්ල කෑල්ල දියං කියලද ඒ කියන්නෙ Click to expand... දොස්තරට ලක්ෂෙ නම් නර්ස්ට අට දාහක් වෙන්න ඕන
asbestos Well-known member May 5, 2022 2,200 2,655 113 සංසාරය Feb 15, 2024 #4 https://yukthiya.lk/2111-2/ කම්කරු වැටුප : අමාත්‍යාංශ ස්ථිර ලේකම් වැටුප දොස්තරල, නර්ස්ල වැටෙන්නෙ ඔය දෙක අතර මැදට වැටුප් වැඩිවීම් දෙනකොටත් ඒ අනුපාතයෙන් ම දෙන්න ඕන කියල කියනව (සියලු රජයේ සේවකයන්ගෙ වැටුප් 10000කින් වැඩිකරන්න බෑ එතකොට) Last edited: Feb 15, 2024 Reactions: kingcapton Upvote 0 Downvote
https://yukthiya.lk/2111-2/ කම්කරු වැටුප : අමාත්‍යාංශ ස්ථිර ලේකම් වැටුප දොස්තරල, නර්ස්ල වැටෙන්නෙ ඔය දෙක අතර මැදට වැටුප් වැඩිවීම් දෙනකොටත් ඒ අනුපාතයෙන් ම දෙන්න ඕන කියල කියනව (සියලු රජයේ සේවකයන්ගෙ වැටුප් 10000කින් වැඩිකරන්න බෑ එතකොට)
EVC Well-known member Sep 15, 2008 28,875 21,116 113 Feb 15, 2024 #5 LANKAWE FREE EDUCATION FREE HEALTH THIYENAWA OKA WENAS KARAPU DAWASATA OWA WISADANNA PULUWAN Upvote 0 Downvote
K kingcapton Well-known member Sep 28, 2012 5,342 6,519 113 Feb 15, 2024 #6 asbestos said: https://yukthiya.lk/2111-2/ කම්කරු වැටුප : අමාත්‍යාංශ ස්ථිර ලේකම් වැටුප දොස්තරල, නර්ස්ල වැටෙන්නෙ ඔය දෙක අතර මැදට වැටුප් වැඩිවීම් දෙනකොටත් ඒ අනුපාතයෙන් ම දෙන්න ඕන කියල කියනව (සියලු රජයේ සේවකයන්ගෙ වැටුප් 10000කින් වැඩිකරන්න බෑ එතකොට) Click to expand... හරිම සංකීර්ණයි වැටුප් කාණ්ඩ 37 තියනවලු. Reactions: asbestos Upvote 0 Downvote
asbestos said: https://yukthiya.lk/2111-2/ කම්කරු වැටුප : අමාත්‍යාංශ ස්ථිර ලේකම් වැටුප දොස්තරල, නර්ස්ල වැටෙන්නෙ ඔය දෙක අතර මැදට වැටුප් වැඩිවීම් දෙනකොටත් ඒ අනුපාතයෙන් ම දෙන්න ඕන කියල කියනව (සියලු රජයේ සේවකයන්ගෙ වැටුප් 10000කින් වැඩිකරන්න බෑ එතකොට) Click to expand... හරිම සංකීර්ණයි වැටුප් කාණ්ඩ 37 තියනවලු.