The current minimum wage in Sri Lanka is LKR12,500.00 per month in 2023. It became valid on August 16, 2021.
https://labourdept.gov.lk/
report karapan
https://labourdept.gov.lk/
report karapan
ඉන්ද්‍රෙගේ ගූ වල ප්‍රොෆෙශන් ලෙවල් එකෙන් ඉහලා වට්ටක්කා කෑලි වෙන වෙනම හොයාගත්තේ ඔයා . බෙස්ට් සක්කිලි ඔල්රවුන්ඩර් ඔයා ඇරෙන්න වෙන එකෙක් නෑ .උබ නොමිලේ ඉන්දරේ ගේ ගූ වල ඉස්සට අනිත් මිනිස්සුන්ට එච්චර අමාරුවක් නැහැ බන්![]()
දෙයක් කරගන්න ඕනකමක් තියන එකෙක් බන් .මගේ යාලුවෙක් ෆාම් එකක වැඩ කරනවා පඩි නැහැ.. Experience Letter ගන්න තමා එයා යන්නේ.. කරුමේ තමා



මොනවද?අනුරාධත් මෙච්චර කල් අනුන්ට කරල තියෙන්නෙ වැටුප් නැති රස්සාවක් තමා
කමක් නෑ පින හරි මට ලැබෙනවනෙ
බම්බුවYour sister failed to enter for a government university. That is the reason.
Now too much supplyඑක්කො ලංකාවට ලෙසටම කෙල වෙලා, කම්පැනි වලට ප්‍රොජෙට් නැත්තට නැති වෙලා. නැත්නම් නංගිට ප්‍රොග්‍රෑමින් බෑ.
2011 දිත් මට 12ක් ගෙව්ව ඉන්ටන්ශිප් එකට. ඒක තිබ්බෙ 3rd ඉයර් එකේ මැද හරියේ
KELANI YANNA THIBBEලංකාවේ කම්කරු නීති නම් හැමදාම බල්ලට ගිහින් තියෙන්නේ. අපේ නංගි SLIIT යන්නේ . එයාගේ Internship එක කරන්න ගොඩක් තැන්වලට දැම්මා. ගොඩක් තැන්වල unpaid ගන්නේ . මේක හරිම අසාධාරණයක්. නංගිට උගන්වන්න අපේ දෙමවුපියෝ මිලියන ගණනක් වියදම් කරන්න ඇති. අපි වැඩිය සල්ලි තියන මිනිස්සු නොවෙයි. මධ්‍යම පාන්තික මිනිස්සු. ගෙදර තියන ඩබල් කැබ් එකත් වික්ක උගන්වන්න සල්ලි මදි නිසා. දැන් අපිට ගෙදරට මෝටර් බයිසිකලයක්වත් නැහැ බන්. අපි හැමෝම යන්නේ එන්නේ බස් එකේ. මේ වගේ දුක් විදලා අමාරුවෙන් නංගිව Software Engineer කෙනෙක් කරලා ඉන් පස්සේ එක එක කොම්පැනි කාරයෝ ළඟ Unpaid වැඩ කරන්න වෙලා. අනෙක බන් ලන්කවෙ හොඳම IT විශ්වවිද්‍යාලේ වන SLIIT එකෙන් පිටවෙන හොඳ දක්ෂ මෘදුකාංග ඉංජිනේරුවන්ව දෙකේ කොලේට දාල මෙහෙම Unpaid ගන්න එක හරිම අසාධාරණයි. උපාධිය ගන්න අනිවාර්යයෙන්ම ඉන්ටර්න් එක ඕනේ නිසා මේ දුක දරාගෙන යනවා.
ලංකාවේ IT කොම්පැනි කාරයෝ නම් අන්තිම සවුත්තු. මිනිස්සුන්ව මරව මරව වැඩ ගන්නවා. පඩි නැහැ. ශික්
උබ ඉතින් මේ ආතක් පාතක් නැති ජාවා කඩවලින් ආපු එකෙක් නේfirst job ehema thama
unpaid yanna
what do u mean by too much supplyඕක තමයි intern වල ඇත්ත තත්වය දැන්.
බම්බුව
Now too much supply
------ Post added on Mar 25, 2023 at 1:49 PM
ඔය salary එකක් දෙනවනම් බන්. Internship වලට ගෙවන්න ඕනේ කියල නීතියක් නෑ. ඔයිට අඩු ගානක් වුනත් ගෙවන්න පුළුවන්, උන් එතකොට කියන්නේ salary දෙන්නේ නෑ 7500ක allowance එකක් දෙන්නම් කියලා. ඒක legal.The current minimum wage in Sri Lanka is LKR12,500.00 per month in 2023. It became valid on August 16, 2021.
https://labourdept.gov.lk/
report karapan
ලංකාවේ නෙවෙයි ලෝකෙමලන්කවෙ හොඳම IT විශ්වවිද්‍යාලේ වන SLIIT එකෙන් පිටවෙන හොඳ දක්ෂ මෘදුකාංග ඉංජිනේරුවන්ව
View attachment 200823
Company වලට internලාගෙන් එච්චර වැඩක් ගන්න බෑ බන්. උන් මාස6යි ඉන්නේ,එකෙන් මස 3ක්ම පඩි ගෙවන එකෙක් ලව්වා train කරන්න ඕනේ. හැම වෙලේම හොයල බලන්න ඕනේ වැඩේ හරියට උනාද කියලා.එහෙම unpaid හරි රස්සාවකට නොගියොත් ඩිග්රි එක දෙන්නේ නැහැ බන්. කොම්පැනි කාරයෝ එක දන්නවා හොදටම. උන් එකෙන් ප්‍රයෝජනය ගන්නවා. SLIIT එකෙන් මේ වගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්නෙත් නැහැ . උන් කියන්නේ පඩියක් නැති උනත් කමක් නැහැ ගිහින් හය මාසයක් වැඩ කරන්නලු.
eth podi allowance ekak denawanam hodai ithinCompany වලට internලාගෙන් එච්චර වැඩක් ගන්න බෑ බන්. උන් මාස6යි ඉන්නේ,එකෙන් මස 3ක්ම පඩි ගෙවන එකෙක් ලව්වා train කරන්න ඕනේ. හැම වෙලේම හොයල බලන්න ඕනේ වැඩේ හරියට උනාද කියලා.
ඔව් ඒක හරි. බස් ගාස්තු කෑම බීම ටික cover වෙන්න වත් ගෙවන්න ඕනේ හරිනම්.eth podi allowance ekak denawanam hodai ithin