Publications කීයක් විතර තියෙන්න ඕනද සාමාන්යෙන්?USA.. phd.. 90% vithara USA thamai..tika denek Ausi giya.
Publications කීයක් විතර තියෙන්න ඕනද සාමාන්යෙන්?USA.. phd.. 90% vithara USA thamai..tika denek Ausi giya.
Undergrad research eka vitharai bn.. chem thamai hebei oya chance eka thiyenne.. private uni chem offer karanava adu athi. Colombo kelaniye pera chem godak enava.Publications කීයක් විතර තියෙන්න ඕනද සාමාන්යෙන්?
Intern padi gewanna ona kiyala ekak naලංකාවේ කම්කරු නීති නම් හැමදාම බල්ලට ගිහින් තියෙන්නේ. අපේ නංගි SLIIT යන්නේ . එයාගේ Internship එක කරන්න ගොඩක් තැන්වලට දැම්මා. ගොඩක් තැන්වල unpaid ගන්නේ . මේක හරිම අසාධාරණයක්. නංගිට උගන්වන්න අපේ දෙමවුපියෝ මිලියන ගණනක් වියදම් කරන්න ඇති. අපි වැඩිය සල්ලි තියන මිනිස්සු නොවෙයි. මධ්‍යම පාන්තික මිනිස්සු. ගෙදර තියන ඩබල් කැබ් එකත් වික්ක උගන්වන්න සල්ලි මදි නිසා. දැන් අපිට ගෙදරට මෝටර් බයිසිකලයක්වත් නැහැ බන්. අපි හැමෝම යන්නේ එන්නේ බස් එකේ. මේ වගේ දුක් විදලා අමාරුවෙන් නංගිව Software Engineer කෙනෙක් කරලා ඉන් පස්සේ එක එක කොම්පැනි කාරයෝ ළඟ Unpaid වැඩ කරන්න වෙලා. අනෙක බන් ලන්කවෙ හොඳම IT විශ්වවිද්‍යාලේ වන SLIIT එකෙන් පිටවෙන හොඳ දක්ෂ මෘදුකාංග ඉංජිනේරුවන්ව දෙකේ කොලේට දාල මෙහෙම Unpaid ගන්න එක හරිම අසාධාරණයි. උපාධිය ගන්න අනිවාර්යයෙන්ම ඉන්ටර්න් එක ඕනේ නිසා මේ දුක දරාගෙන යනවා.
ලංකාවේ IT කොම්පැනි කාරයෝ නම් අන්තිම සවුත්තු. මිනිස්සුන්ව මරව මරව වැඩ ගන්නවා. පඩි නැහැ. ශික්
lagadi hitapu ayata 20k dunna, + lap and wifi router.Intern padi gewanna ona kiyala ekak na
Mama intern hitiye dialog.
Ude tea ekayi hawasa tea ekayi thamayi payment eka
මුගෙ ත්රෙඩ්මූ මේ දාලා තියෙන ත්‍රෙඩ් එක සිරා අරගෙන රිප්ලයි දාන එවුන් පව්
නංගිගේ පුකයි ගෙඩි දෙකයි හොදට තියේ නම් OnlyFans කරන්න කියපන්.
No allowance?Intern padi gewanna ona kiyala ekak na
Mama intern hitiye dialog.
Ude tea ekayi hawasa tea ekayi thamayi payment eka
සිරාවට බං . ඔච්චර හොදයි කියල කියනවනම් කොම්පැනි වලින් කතාකරල ගන්න ඕනනේ. දන්නා තරමින් IIT එකේ Internship වලදී company වලට cv යවනවා. එකෙන් බේරිලා ඉතුරු වෙන උන්ටත් අඩුම ගානේ 7500ක් වත් හම්බෙන්න සෙට් වෙනවා. මම IT field එකට එන්නේ අවුරුදු 30 දී. කරන්නේ IIT එකක්. මට Internship සෙට් වෙන්නේ කොරෝන කාලේදී. එකත් ඒ සැරේ කට්ටිය ගන්න එක අඩු කලා. ගොඩක් ප්‍රසිද්ධ company ඒවගෙන් තේරුනේ නෑ කොමහරි එකත් කට්ට කාගෙන පොඩි ගානකට තමා කලේ, එක ඉවර වෙද්දීම අසාවෙන් හිටපු එක සෙට් වුණා, UK based company ekak unata ඉතින් අපේ එකේ IIT Set eka ganna chance eka wadi danSLIIT එකේ උන් දන්නේ නැද්ද? කට පුක වහගෙනද ඉන්නේ?
යකෝ IIT පලයන්