ලංකාවේ කම්කරු නීති නම් හැමදාම බල්ලට ගිහින් තියෙන්නේ. අපේ නංගි SLIIT යන්නේ . එයාගේ Internship එක කරන්න ගොඩක් තැන්වලට දැම්මා. ගොඩක් තැන්වල unpaid ගන්නේ . මේක හරිම අසාධාරණයක්. නංගිට උගන්වන්න අපේ දෙමවුපියෝ මිලියන ගණනක් වියදම් කරන්න ඇති. අපි වැඩිය සල්ලි තියන මිනිස්සු නොවෙයි. මධ්‍යම පාන්තික මිනිස්සු. ගෙදර තියන ඩබල් කැබ් එකත් වික්ක උගන්වන්න සල්ලි මදි නිසා. දැන් අපිට ගෙදරට මෝටර් බයිසිකලයක්වත් නැහැ බන්. අපි හැමෝම යන්නේ එන්නේ බස් එකේ. මේ වගේ දුක් විදලා අමාරුවෙන් නංගිව Software Engineer කෙනෙක් කරලා ඉන් පස්සේ එක එක කොම්පැනි කාරයෝ ළඟ Unpaid වැඩ කරන්න වෙලා. අනෙක බන් ලන්කවෙ හොඳම IT විශ්වවිද්‍යාලේ වන SLIIT එකෙන් පිටවෙන හොඳ දක්ෂ මෘදුකාංග ඉංජිනේරුවන්ව දෙකේ කොලේට දාල මෙහෙම Unpaid ගන්න එක හරිම අසාධාරණයි. උපාධිය ගන්න අනිවාර්යයෙන්ම ඉන්ටර්න් එක ඕනේ නිසා මේ දුක දරාගෙන යනවා.
ලංකාවේ IT කොම්පැනි කාරයෝ නම් අන්තිම සවුත්තු. මිනිස්සුන්ව මරව මරව වැඩ ගන්නවා. පඩි නැහැ. ශික්
ලංකාවේ IT කොම්පැනි කාරයෝ නම් අන්තිම සවුත්තු. මිනිස්සුන්ව මරව මරව වැඩ ගන්නවා. පඩි නැහැ. ශික්

