ඔබේ මුනිවත මහද මනසට මහත්
සංත්රාපයක්........
දොම්නසක්.......
කම්පනයක්.......
මේ ආත්මනීය බැදීම, ඔබ මට පෑ අමිල සෙනෙහස මා කෙසේ වචන වලට කැටි කරම්ද?
අත්තම්මාට ඉක්මනින් නිරෝගිසුව ලැබී දීර්ඝායුෂ ලැබේවා!
බොහොම ස්තුතියි

ඔබේ මුනිවත මහද මනසට මහත්
සංත්රාපයක්........
දොම්නසක්.......
කම්පනයක්.......
මේ ආත්මනීය බැදීම, ඔබ මට පෑ අමිල සෙනෙහස මා කෙසේ වචන වලට කැටි කරම්ද?
අත්තම්මාට ඉක්මනින් නිරෝගිසුව ලැබී දීර්ඝායුෂ ලැබේවා!

nicely written
Godak lassana kaviyak digatama liyanna kiyala kiyanawa
godak feel wena kavi podda.......tawa kiyapan machan.....
අම්ම වගේම අත්තම්මත් අපිට කොච්චර සමීපයිද...
ලස්සන නිර්මාණයක් ලියමු දිගටම
mmmmmmmmm niyamai nice Poem ekak![]()

මට අත්තම්මලා නෑලස්සනයි සඳුන්
මොනා කියන්නද කියල හිතා ගන්න බැහැ අමිල..
ජීවිතේ හැටි ඔහොම තමයි.අපි කවුරුත් කැමති නැහැනෙ අපි ආදරේ කරන කෙනෙක් ලෙඩවෙලා අසරණ වෙලා ඉන්නව බලන් ඉන්න.ඒත් වෙන කරන්න දෙයක් නැහැ,ඒක නවත්තන්න අපිට බෑ. ආච්චි අම්මව මෙච්චර කල් හොඳට බලාගත්ත වගේ ආදරෙන් බලාගන්න. ඒ ඇරුනම ඔයාට කරන්න තියෙන්නෙ ඔයාට හය හතර නොතේරෙන කාලේ ආච්චි අම්ම ඔයාගෙ ඔලුව අතගාලා මගේ පුතා ලොකු වෙලා රටට වැඩදායක හොඳ මනුස්සයෙක් වෙන්න ඕනෙ කියල පතපු පැතුම ඉටුකරන එක විතරයි.
තිළිණි නංගියි (ඊයෙ තමයි නම දැනගත්තෙ) පියුමි නංගියි මම කියන්න ඕන දේවල් ඔක්කොම වගේ කියල...ඉතිං මල්ලියො...හිත ශක්තිමත්ව තියාගෙන ඇයව හොඳින් රැක බලා ගන්න... එයාලගෙ බලාපොරොත්තු ඉටු කරන්න මහන්සි වෙන්න... අපිට කරන්න පුළුවන් එච්චරයි...ගොඩක් කාලයකින්...
මේ පටන් ගැන්ම දිගටම ගෙනියන්න...
පොඩි කාලෙ සිට ඔබව රැක බලාගත් ආත්තම්මගෙ බලාපොරොත්තු ඉටු කිරීමයි ඇයගේ සිනාව....
සුභ අනාගතයකට සුභ පැතුම්!!!!
ආත්තම්මට දීර්ඝායු වේවා.....!!!!!

ගොඩක් කාලයකින්...
මේ පටන් ගැන්ම දිගටම ගෙනියන්න...
පොඩි කාලෙ සිට ඔබව රැක බලාගත් ආත්තම්මගෙ බලාපොරොත්තු ඉටු කිරීමයි ඇයගේ සිනාව....
සුභ අනාගතයකට සුභ පැතුම්!!!!
ආත්තම්මට දීර්ඝායු වේවා.....!!!!!

තිළිණි නංගියි (ඊයෙ තමයි නම දැනගත්තෙ) පියුමි නංගියි මම කියන්න ඕන දේවල් ඔක්කොම වගේ කියල...ඉතිං මල්ලියො...හිත ශක්තිමත්ව තියාගෙන ඇයව හොඳින් රැක බලා ගන්න... එයාලගෙ බලාපොරොත්තු ඉටු කරන්න මහන්සි වෙන්න... අපිට කරන්න පුළුවන් එච්චරයි...
අත්තම්මාට දීර්ඝායුෂ පතනවා අපි හැමෝම...!!!
මල්ලියා ආයිත් ලියන්න හිතපු එක ගැන ගොඩක් සතුටුයි... ඉතිං දිගටම ලියයි කියල හිතනව... ආත්තම්මත් සතුටු වෙයි මුණුබුරා සමාජයට වැඩ දායක කවි ලියනව කියල දැනුනාම...![]()

3වැනි වතාවටත් නිදාගන්න යන්න හිතුවත් මේ සංවේදී හැඟීමට ඉඩ නොදී යන්න බැරි නිසා ආයෙත් ආවෙ.තිල් කියපු දේ අකුරක් නෑර මමත් ආයේ කියනවා.ඔබේ යුතුකම(ඔයාට හය හතර නොතේරෙන කාලේ ආච්චි අම්ම ඔයාගෙ ඔලුව අතගාලා මගේ පුතා ලොකු වෙලා රටට වැඩදායක හොඳ මනුස්සයෙක් වෙන්න ඕනෙ කියල පතපු පැතුම ඉටුකරන එක විතරයි)ජීවිතේ හැටි ඔහොම තමයි.අපි කවුරුත් කැමති නැහැනෙ අපි ආදරේ කරන කෙනෙක් ලෙඩවෙලා අසරණ වෙලා ඉන්නව බලන් ඉන්න.ඒත් වෙන කරන්න දෙයක් නැහැ,ඒක නවත්තන්න අපිට බෑ. ආච්චි අම්මව මෙච්චර කල් හොඳට බලාගත්ත වගේ ආදරෙන් බලාගන්න. ඒ ඇරුනම ඔයාට කරන්න තියෙන්නෙ .
මගෙ අත්තම්මා මතක්වුනා මගෙ අත්තම්මා මටහරි අාදරෙ![]()
නුවන් අයියා කල ඉල්ලීම නිසයි මේ චචන දෙක තුන ලිව්වෙ...
(සදුන්)Lassanai machan....Aththatama hadawathata danena nirmanayak....Keep it up bro...

මගෙ අත්තම්මා මතක්වුනා මගෙ අත්තම්මා මටහරි අාදරෙ(සදුන්)


harima lassanai machn... saheenna hithata danunaa...digatama liyanna![]()

3වැනි වතාවටත් නිදාගන්න යන්න හිතුවත් මේ සංවේදී හැඟීමට ඉඩ නොදී යන්න බැරි නිසා ආයෙත් ආවෙ.තිල් කියපු දේ අකුරක් නෑර මමත් ආයේ කියනවා.ඔබේ යුතුකම(ඔයාට හය හතර නොතේරෙන කාලේ ආච්චි අම්ම ඔයාගෙ ඔලුව අතගාලා මගේ පුතා ලොකු වෙලා රටට වැඩදායක හොඳ මනුස්සයෙක් වෙන්න ඕනෙ කියල පතපු පැතුම ඉටුකරන එක විතරයි)
ලස්සනයි නිර්මාණයක් විදිහට ගත්තම-ඉතා සෝචනීයයි සිදුවීමක් හැටියට.
අත්තම්මටත් ඔබටත් නිරෝගී සතුට සැනසුම ලැබේවා!
