වැටෙන කඳූළු

Jan 15, 2009
9,238
368
0
ඔබේ මුනිවත මහද මනසට මහත්

සංත්‍රාපයක්........
දොම්නසක්.......
කම්පනයක්.......

මේ ආත්මනීය බැදීම, ඔබ මට පෑ අමිල සෙනෙහස මා කෙසේ වචන වලට කැටි කරම්ද?

අත්තම්මාට ඉක්මනින් නිරෝගිසුව ලැබී දීර්ඝායුෂ ලැබේවා!

බොහොම ස්තුතියි :)
 
Jan 15, 2009
9,238
368
0
nicely written

Godak lassana kaviyak digatama liyanna kiyala kiyanawa

godak feel wena kavi podda.......tawa kiyapan machan.....

අම්ම වගේම අත්තම්මත් අපිට කොච්චර සමීපයිද...

ලස්සන නිර්මාණයක් ලියමු දිගටම

mmmmmmmmm niyamai nice Poem ekak :)

බොහොම ස්තුතියි හැමෝටම :)
 
m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ගොඩක් කාලයකින්...
    මේ පටන් ගැන්ම දිගටම ගෙනියන්න‍‍...
    පොඩි කාලෙ සිට ඔබව රැක බලාගත් ආත්තම්මගෙ බලාපොරොත්තු ඉටු කිරීමයි ඇයගේ සිනාව....
    සුභ අනාගතයකට සුභ පැතුම්!!!!
    ආත්තම්මට දීර්ඝායු වේවා‍.....!!!!!
     
    nwnbs

    Member
    ජීවිතේ හැටි ඔහොම තමයි.අපි කවුරුත් කැමති නැහැනෙ අපි ආදරේ කරන කෙනෙක් ලෙඩවෙලා අසරණ වෙලා ඉන්නව බලන් ඉන්න.ඒත් වෙන කරන්න දෙයක් නැහැ,ඒක නවත්තන්න අපිට බෑ. ආච්චි අම්මව මෙච්චර කල් හොඳට බලාගත්ත වගේ ආදරෙන් බලාගන්න. ඒ ඇරුනම ඔයාට කරන්න තියෙන්නෙ ඔයාට හය හතර නොතේරෙන කාලේ ආච්චි අම්ම ඔයාගෙ ඔලුව අතගාලා මගේ පුතා ලොකු වෙලා රටට වැඩදායක හොඳ මනුස්සයෙක් වෙන්න ඕනෙ කියල පතපු පැතුම ඉටුකරන එක විතරයි.

    ගොඩක් කාලයකින්...
    මේ පටන් ගැන්ම දිගටම ගෙනියන්න‍‍...
    පොඩි කාලෙ සිට ඔබව රැක බලාගත් ආත්තම්මගෙ බලාපොරොත්තු ඉටු කිරීමයි ඇයගේ සිනාව....
    සුභ අනාගතයකට සුභ පැතුම්!!!!
    ආත්තම්මට දීර්ඝායු වේවා‍.....!!!!!
    තිළිණි නංගියි (ඊයෙ තමයි නම දැනගත්තෙ) පියුමි නංගියි මම කියන්න ඕන දේවල් ඔක්කොම වගේ කියල...ඉතිං මල්ලියො...හිත ශක්තිමත්ව තියාගෙන ඇයව හොඳින් රැක බලා ගන්න... එයාලගෙ බලාපොරොත්තු ඉටු කරන්න මහන්සි වෙන්න... අපිට කරන්න පුළුවන් එච්චරයි...
    අත්තම්මාට දීර්ඝායුෂ පතනවා අපි හැමෝම...!!!
    මල්ලියා ආයිත් ලියන්න හිතපු එක ගැන ගොඩක් සතුටුයි... ඉතිං දිගටම ලියයි කියල හිතනව...
    ආත්තම්මත් සතුටු වෙයි මුණුබුරා සමාජයට වැඩ දායක කවි ලියනව කියල දැනුනාම...:)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ගොඩක් කාලයකින්...
    මේ පටන් ගැන්ම දිගටම ගෙනියන්න‍‍...
    පොඩි කාලෙ සිට ඔබව රැක බලාගත් ආත්තම්මගෙ බලාපොරොත්තු ඉටු කිරීමයි ඇයගේ සිනාව....
    සුභ අනාගතයකට සුභ පැතුම්!!!!
    ආත්තම්මට දීර්ඝායු වේවා‍.....!!!!!

    බොහොම ස්තුතියි නංගා.. මේ නිර්මාණය ලස්සනට හදල දුන්නට නැවත වාරයක් ස්තුතියි....
    :)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    තිළිණි නංගියි (ඊයෙ තමයි නම දැනගත්තෙ) පියුමි නංගියි මම කියන්න ඕන දේවල් ඔක්කොම වගේ කියල...ඉතිං මල්ලියො...හිත ශක්තිමත්ව තියාගෙන ඇයව හොඳින් රැක බලා ගන්න... එයාලගෙ බලාපොරොත්තු ඉටු කරන්න මහන්සි වෙන්න... අපිට කරන්න පුළුවන් එච්චරයි...
    අත්තම්මාට දීර්ඝායුෂ පතනවා අපි හැමෝම...!!!
    මල්ලියා ආයිත් ලියන්න හිතපු එක ගැන ගොඩක් සතුටුයි... ඉතිං දිගටම ලියයි කියල හිතනව...
    ආත්තම්මත් සතුටු වෙයි මුණුබුරා සමාජයට වැඩ දායක කවි ලියනව කියල දැනුනාම...:)

    බොහොම ස්තුතියි නුවන් අයියෙ :)
     
    ජීවිතේ හැටි ඔහොම තමයි.අපි කවුරුත් කැමති නැහැනෙ අපි ආදරේ කරන කෙනෙක් ලෙඩවෙලා අසරණ වෙලා ඉන්නව බලන් ඉන්න.ඒත් වෙන කරන්න දෙයක් නැහැ,ඒක නවත්තන්න අපිට බෑ. ආච්චි අම්මව මෙච්චර කල් හොඳට බලාගත්ත වගේ ආදරෙන් බලාගන්න. ඒ ඇරුනම ඔයාට කරන්න තියෙන්නෙ .
    3වැනි වතාවටත් නිදාගන්න යන්න හිතුවත් මේ සංවේදී හැඟීමට ඉඩ නොදී යන්න බැරි නිසා ආයෙත් ආවෙ.තිල් කියපු දේ අකුරක් නෑර මමත් ආයේ කියනවා.ඔබේ යුතුකම(ඔයාට හය හතර නොතේරෙන කාලේ ආච්චි අම්ම ඔයාගෙ ඔලුව අතගාලා මගේ පුතා ලොකු වෙලා රටට වැඩදායක හොඳ මනුස්සයෙක් වෙන්න ඕනෙ කියල පතපු පැතුම ඉටුකරන එක විතරයි)
    ලස්සනයි නිර්මාණයක් විදිහට ගත්තම-ඉතා සෝචනීයයි සිදුවීමක් හැටියට.
    අත්තම්මටත් ඔබටත් නිරෝගී සතුට සැනසුම ලැබේවා!
     
    nasam

    Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    1zbtnie.jpg

    නුවන් අයියා කල ඉල්ලීම නිසයි මේ චචන දෙක තුන ලිව්වෙ...
    මගෙ අත්තම්මා මතක්වුනා මගෙ අත්තම්මා මටහරි අාදරෙ :D (සදුන්)
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0
    මගෙ අත්තම්මා මතක්වුනා මගෙ අත්තම්මා මටහරි අාදරෙ :D (සදුන්)

    :D
    ස්තුතියි සහෝ :)

    මේක දැන් මට ඇත්තටම වෙලා තියෙන දෙයක්
     
    Jan 15, 2009
    9,238
    368
    0
    3වැනි වතාවටත් නිදාගන්න යන්න හිතුවත් මේ සංවේදී හැඟීමට ඉඩ නොදී යන්න බැරි නිසා ආයෙත් ආවෙ.තිල් කියපු දේ අකුරක් නෑර මමත් ආයේ කියනවා.ඔබේ යුතුකම(ඔයාට හය හතර නොතේරෙන කාලේ ආච්චි අම්ම ඔයාගෙ ඔලුව අතගාලා මගේ පුතා ලොකු වෙලා රටට වැඩදායක හොඳ මනුස්සයෙක් වෙන්න ඕනෙ කියල පතපු පැතුම ඉටුකරන එක විතරයි)
    ලස්සනයි නිර්මාණයක් විදිහට ගත්තම-ඉතා සෝචනීයයි සිදුවීමක් හැටියට.
    අත්තම්මටත් ඔබටත් නිරෝගී සතුට සැනසුම ලැබේවා!

    බොහොම ස්තුතියි ශම්මි :)
     
    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    හරිම සන්වෙදී නිර්මානයක්.... වඩාත් හොදින් දැනෙන්නෙ මගෙත් ජීවිතේට බොහොම සමීප නිර්මානයක්......
    නොතෙරෙන වයසෙදි ආත්තම්ම අපිව බලා කියා ගත්ත හැටි අම්ම තාත්ත මතක් කරන්කොට නිරායාසයෙන් දෑසට නැගෙන කඳුලු ........... ගනන් කරනු මිස වෙන කුමක් කරන්නද...
    ඒ ආදරයට ඒ සෙනෙහසට ණය කෙසේ ගෙවන්නද....
    අත්තම්මේ ඔබ අදත් සිටියා නම්.....

    බොහොම ස්තුතියි මචන් මේ නිර්මානයට ඇස අගට කඳුලක් සමගින් මාව නැවත අතීතයට ගෙන ගියාට