අපේ ගෙවල් ලග ටිකක් පාලු වෙච්ච ඉඩමක් තියේ ඒකේ තව ඇති කියලා හිතෙනවා එක පැටියයි හම්බුනේ හැබැයි ඌ අඩි එකහමාරක් වගේ ඇති කරදර කරේ නෑ ඉන්න ඇරියා .තව ටික කාලෙකින් මුන් ටික බල්ලො පූසන්ටත් වැඩේ දෙන්න ගනී.ජනේලයක් ඇරලා නිදාගන්නත් බයයි දැන්.සාමාන්යෙන් පිබුරෝ එක සැරේකට කොච්චර බිත්තර දානවද