වැට අයිනේ පිබුරු පැටියෙක් හිටියා

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    අපේ ගෙවල් ලග ටිකක් පාලු වෙච්ච ඉඩමක් තියේ ඒකේ තව ඇති කියලා හිතෙනවා එක පැටියයි හම්බුනේ හැබැයි ඌ අඩි එකහමාරක් වගේ ඇති කරදර කරේ නෑ ඉන්න ඇරියා .තව ටික කාලෙකින් මුන් ටික බල්ලො පූසන්ටත් වැඩේ දෙන්න ගනී.ජනේලයක් ඇරලා නිදාගන්නත් බයයි දැන්.සාමාන්‍යෙන් පිබුරෝ එක සැරේකට කොච්චර බිත්තර දානවද
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,609
    1
    32,362
    113
    - උඩරට -
    අපේ ගෙවල් ලග ටිකක් පාලු වෙච්ච ඉඩමක් තියේ ඒකේ තව ඇති කියලා හිතෙනවා එක පැටියයි හම්බුනේ හැබැයි ඌ අඩි එකහමාරක් වගේ ඇති කරදර කරේ නෑ ඉන්න ඇරියා .තව ටික කාලෙකින් මුන් ටික බල්ලො පූසන්ටත් වැඩේ දෙන්න ගනී.ජනේලයක් ඇරලා නිදාගන්නත් බයයි දැන්.සාමාන්‍යෙන් පිබුරෝ එක සැරේකට කොච්චර බිත්තර දානවද
    පිබුරෝ විස නෑනේ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    අපේ ගෙවල් ලග ටිකක් පාලු වෙච්ච ඉඩමක් තියේ ඒකේ තව ඇති කියලා හිතෙනවා එක පැටියයි හම්බුනේ හැබැයි ඌ අඩි එකහමාරක් වගේ ඇති කරදර කරේ නෑ ඉන්න ඇරියා .තව ටික කාලෙකින් මුන් ටික බල්ලො පූසන්ටත් වැඩේ දෙන්න ගනී.ජනේලයක් ඇරලා නිදාගන්නත් බයයි දැන්.සාමාන්‍යෙන් පිබුරෝ එක සැරේකට කොච්චර බිත්තර දානවද

    බලපන් උඹ ඔය ප්‍රශ්නේ අහන්න ගිය වටේ…
    ------ Post added on Sep 4, 2021 at 12:42 AM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පිඹුරෙක්ද කියල ෂුවර්ද?සමහරු තිත් පොළඟුන්ට රැවටෙනවා පිඹුරු පැටව් කියලා.ඕකුන් එක තැනක ඉන්නෙ නෑ.සමහර විට ආයෙ දකින්න වත් ලැබෙන එකක් නෑ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    පිඹුරෙක්ද කියල ෂුවර්ද?සමහරු තිත් පොළඟුන්ට රැවටෙනවා පිඹුරු පැටව් කියලා.ඕකුන් එක තැනක ඉන්නෙ නෑ.සමහර විට ආයෙ දකින්න වත් ලැබෙන එකක් නෑ.
    :yes: :yes:

    සිරා.. සමහර උන් මැරිලත් තියෙනව පොලගා පිඹුරා පටලගෙන.. අඩි 1 හමාරක් කියන්නේ අනිවා පොලගෙක් වෙන්න ඕනෙ පුතෙ..
    මේ පික් එකෙ වමේ ඉන්නෙ තිත් පොලගා(Russel's Viper) ,, උග්‍ර විෂ ලංකාවෙ සර්ප දෂ්ටන මරන වලින් අංක එක මෙයා..
    දකුනේ ඉන්නේ පිබුරා නිර්විෂ..(Indian Rock Python)

    body_comparison.jpg

    තිත් පොලගා ගේ කිරිබත් කොටුවගේ දිගටම තියෙන රටාවෙන් තමා අදුර ගන්නේ.. පිඹුරා එහෙම රටාවක් නැති විසිරිච්ච වලාකුලු වගේ පැල්ලම් තියෙන්නෙ.

    උග්‍ර විෂ තිත් පොලගා මාලබෙ, හොමාගම වගෙ නාගරික පැති වලත් බහුලයි..
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    :yes: :yes:

    සිරා.. සමහර උන් මැරිලත් තියෙනව පොලගා පිඹුරා පටලගෙන.. අඩි 1 හමාරක් කියන්නේ අනිවා පොලගෙක් වෙන්න ඕනෙ පුතෙ..
    මේ පික් එකෙ වමේ ඉන්නෙ තිත් පොලගා(Russel's Viper) ,, උග්‍ර විෂ ලංකාවෙ සර්ප දෂ්ටන මරන වලින් අංක එක මෙයා..
    දකුනේ ඉන්නේ පිබුරා නිර්විෂ..(Indian Rock Python)

    body_comparison.jpg

    තිත් පොලගා ගේ කිරිබත් කොටුවගේ දිගටම තියෙන රටාවෙන් තමා අදුර ගන්නේ.. පිඹුරා එහෙම රටාවක් නැති විසිරිච්ච වලාකුලු වගේ පැල්ලම් තියෙන්නෙ.

    උග්‍ර විෂ තිත් පොලගා මාලබෙ, හොමාගම වගෙ නාගරික පැති වලත් බහුලයි..

    උගෙ colour cote එක නම් දකුනෙ ඉන්න එකා වගේ ටිකක් සුදුපාටට වැඩී පැටියෙක් නිසාද දන් නෑ