වැට පැන්න කොස්තාපල්වරිය ගෙදර

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කිරිබත්ගොඩ පොලීසියේ රාජකාරි කරමින් සිටියදී තනිකඩ භට නිවාසයේ නාන කාමරයක් වෙත ආධුනික පොලිස් කොස්තාපල්වරයකු ගෙන්වාගෙන විනය විරෝධී ක්‍රියාවක් සිදු සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරියකගේ වැඩ තහනම් කළ බව කිරිබත්ගොඩ පොලිසිය පවසයි.

    මෙම කොස්තාපල්වරිය සහ ආධුනික කොස්තාපල්වරයා නානකාමරේ තුළ සිටිනු තවත් පොලිස් කොස්තාපල්වරියක් දැක ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත..

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය පොලිස් අධිකාරී (1) විසින් විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව ඊයේ (13)සිට මෙම වැඩ තහනම සිදුකර ඇත.

    mol amaruwata job ekath kelawagena
     

    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    මෙම කොස්තාපල්වරිය සහ ආධුනික කොස්තාපල්වරයා නානකාමරේ තුළ සිටිනු තවත් පොලිස් කොස්තාපල්වරියක් දැක ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත..
    කුහක ගෑනු
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,069
    10,643
    113
    Okkoma tenants lata whore label eka wadinawane anthimata
    ඔය සීන් එකේ leek video එක මටත් එවපන් , උඹ දුනා කියලා මම කාටවත් කියන්නේ නෑ ❤️

    Theja dilrukshi ගේ එකත් උඹ එවුවා කියලා මම කාටවත් කිවුවේ නෑ බං උඹ කියන්න එපා කියපු නිසා
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    නාන කාමරයක් වෙත ආධුනික පොලිස් කොස්තාපල්වරයකු ගෙන්වාගෙන විනය විරෝධී ක්‍රියාවක් සිදු සිදුකිරීමේ සිද්ධියක්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,078
    113
    Ekita job ekidiwath thamanwa control nathuwa kohomada rate minissunwa control karanne, training weddi kiyala dila nathuwa athi lol