වැට පැන්න කොස්තාපල්වරිය ගෙදර

kochchimiris

Active member
  • Oct 24, 2023
    399
    244
    43
    කිරිබත්ගොඩ පොලීසියේ රාජකාරි කරමින් සිටියදී තනිකඩ භට නිවාසයේ නාන කාමරයක් වෙත ආධුනික පොලිස් කොස්තාපල්වරයකු ගෙන්වාගෙන විනය විරෝධී ක්‍රියාවක් සිදු සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරියකගේ වැඩ තහනම් කළ බව කිරිබත්ගොඩ පොලිසිය පවසයි.

    මෙම කොස්තාපල්වරිය සහ ආධුනික කොස්තාපල්වරයා නානකාමරේ තුළ සිටිනු තවත් පොලිස් කොස්තාපල්වරියක් දැක ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත..

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය පොලිස් අධිකාරී (1) විසින් විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව ඊයේ (13)සිට මෙම වැඩ තහනම සිදුකර ඇත.

    mol amaruwata job ekath kelawagena
    Report karapu gani vagemai ubath
    Anun hukanakota ubata ridenne ubata naginne nadda ponnayoooo
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    53K4XP0.png

    ගෑණුම තමයි ගෑණුන්ව පාවා දෙන්නෙ..... ලිංගික ඉරිසියාව, ඔත්තුව දීපු ගෑණි වේලි වේලි ඉන්න එකක් වෙන්න ඇති...
    ඔය ඕනතරම් නිලධාරීන් ස්පා වලට බඩු පොට් වලට රිංගල කාකි කෝට් එක පෙන්නලා නිකම්ම ඔයිල් මාරුකරගෙන එන්නෙ....
    ඒව විනය විරෝධී නැහැ මයෙ හිතේ...


    වැඩ තහනම් කල එකනම් හොඳයි... නැත්නම් දෙපාර්තමේන්තුවටම අල්ලන්න වෙනවා...
     
    • Like
    Reactions: Solo Rider

    kochchimiris

    Active member
  • Oct 24, 2023
    399
    244
    43
    53K4XP0.png

    ගෑණුම තමයි ගෑණුන්ව පාවා දෙන්නෙ..... ලිංගික ඉරිසියාව, ඔත්තුව දීපු ගෑණි වේලි වේලි ඉන්න එකක් වෙන්න ඇති...
    ඔය ඕනතරම් නිලධාරීන් ස්පා වලට බඩු පොට් වලට රිංගල කාකි කෝට් එක පෙන්නලා නිකම්ම ඔයිල් මාරුකරගෙන එන්නෙ....
    ඒව විනය විරෝධී නැහැ මයෙ හිතේ...


    වැඩ තහනම් කල එකනම් හොඳයි... නැත්නම් දෙපාර්තමේන්තුවටම අල්ලන්න වෙනවා...
    Me news eka daala hinavena ponnayatath lingika irisiyawa ban
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    බැටන් පොල්ල දාන්න තැනක් හොයන්න යන්න ඇත්තේ