වැඩකට බහින්න උදව්

jobseekers

Member
Jan 12, 2021
13
11
3
කොල්ලනේ...කලින් ත්‍රෙඩ් එකක් දැම්මා පාට් ටයිම් පොඩි වැඩක් කරන්න අදහසක් අහලා...ගොඩක් උන් රිප්ලයි කරල තිබ්බා..යන්න ඕන පාත් එක කියල දීල තිබ්බා... පහල තියෙන්නෙ කලින් ත්‍රෙඩ් එකේ ලින්ක් එක

https://elakiri.com/threads/ජොබ්-හෙල්ප්.2052518/#post-27783833

මට දැන් හිතෙන විදියට මම HTML, CSS , JS පැත්ත සාමාන්‍යෙන් Strong වගේ..පොඩ්ඩක් හොයල බැලුවම පෙනුනා සිංගල් පේජ්, ලෑන්ඩින් පේජ්, html email, වගේ එව්වට පොඩි මාකට් එකක් තියෙනව කියලා..දන්න උන් පොඩ්ඩක් කියපල්ලකො මේ වගේ එව්වට තියෙන මාකට් එක කොහොමද, මොනව වගේ එව්වටද අපි හදන එව්වා සබ්මිට් කරොත් හොඳ කියලා...🙏🙏
 

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,630
    30,824
    113
    අපායෙ දොරකඩ
    මම දැක්කා මචං මේක,,මම php laravel පැත්තෙ පොඩ්ඩක් බලන්නෙ..මේ කෝස් එකේ පයිතන් නේද තියෙන්නෙ...?
    uom.png


    Meke front end web development kiwwama HTML, CSS , JS ayath wenawa neda? mamath wadi ya dane na. register wenna kiyala baluwe. certificate ekak ehema ganna puluwan lu.
     
    • Like
    Reactions: jobseekers