කොල්ලනේ...කලින් ත්‍රෙඩ් එකක් දැම්මා පාට් ටයිම් පොඩි වැඩක් කරන්න අදහසක් අහලා...ගොඩක් උන් රිප්ලයි කරල තිබ්බා..යන්න ඕන පාත් එක කියල දීල තිබ්බා... පහල තියෙන්නෙ කලින් ත්‍රෙඩ් එකේ ලින්ක් එක
https://elakiri.com/threads/ජොබ්-හෙල්ප්.2052518/#post-27783833
මට දැන් හිතෙන විදියට මම HTML, CSS , JS පැත්ත සාමාන්‍යෙන් Strong වගේ..පොඩ්ඩක් හොයල බැලුවම පෙනුනා සිංගල් පේජ්, ලෑන්ඩින් පේජ්, html email, වගේ එව්වට පොඩි මාකට් එකක් තියෙනව කියලා..දන්න උන් පොඩ්ඩක් කියපල්ලකො මේ වගේ එව්වට තියෙන මාකට් එක කොහොමද, මොනව වගේ එව්වටද අපි හදන එව්වා සබ්මිට් කරොත් හොඳ කියලා...