වැඩකරන තැන එකපාර වහන්න යන්නේ (උදව් )

Rummy678

Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    I think you should get a reasonable compensation for it you will qualify for Grativity only if you have completed 5 Years.
    anywhay you all have to complain this situation to Assistant commissioner of Labour in your area.
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මාසෙක පඩි දෙනවා, මාස තුනකට කලින් දැනුම් දෙන්න ඕන
    මාසෙක පඩිය නොලැබුනොත් හාර්ඩ්වෙයා අයිටම් ටිකක් හරි ගෙදර ගෙනියන්න බලන්න :P
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔක්ක්කොම සේවකයෝ එකතු වෙලා labour dept එකට ගිහින් කිව්වා නම් ඒගොල්ලෝ මැදිහත් වෙලා වන්දියක් අරන්දෙනවා..
    එක පාරක් 2008 දී වැඩකරපු අවුරුද්දකට මාස 3 ගානේ අවුරුද්දට වඩා වැඩ කල අයට දුන්න. පාඩු කියල වැහුව, අරක මේක නෑ.
    ලොක්කෝ වහල රට පනින්න කලින් ඕන ඔතනට යන්න.
    EPF / ETF ඔක්කොමත් ඒගොල්ලෝ එකතු වෙලා අරගන්නවා