වැඩකරන වෙලාවට බොන්න හොද කෝපි එකක් ??

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,864
    1
    51,833
    113
    ප*යාගල
    sorry.com
    මචන් ලා උබල බොන කෝපි /තේ වර්ග මොන්වද තියෙන්නෙ. හරිශ්චන්ද්‍ර කෝපි නෙමෙයි හොද ක්‍රීමි රසක් එක්ක තියෙන එකක්.
    මේක හොදයි ද??

    Online Order karanna thanakuth kiyapalla ithin

    61jCkJKTs5L._AC_SX522_PIbundle-10,TopRight,0,0_SH20_.jpg
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,593
    100,807
    113
    හරිශ්චන්ද්‍ර කෝපි සීනි අඩුවෙන්.
    කීපයක් ජාති අරන් බැලුව ඔක්කොම වගේ රහ මට සෙට් නෑ.
     
    • Love
    Reactions: Nidarshana_k

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    matanan therenne naha hoda coffee monada kiyala. nescafe, bon aroma, harischandra witcharai bila thiyenne :D
    james hoffmann kiyala youtube channel ekak thiyenne ekenam athi hodama ewa gana wisthara. eth mehe ganna nathi wei.
     
    • Love
    Reactions: Nidarshana_k

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    harishchandra nan saapayak
    හරිස්චන්ද්‍ර එක දැන් ලංකාවේ එකක් නෙමෙයිලු බන්. ඒකයි අවුල. මම ලංකාවේ කෝපි ගෙඩි වේලලා කුඩු කරලා හදාගත්තු ඒවා පවිච්චි කරනවා. සුපිරිම සුපිරියි.

    හැබැයි හැමදාම කෝපි බොන්න හොද නැ