මට හිතෙන්නේ ඔයාට තියන රෝගය ඔයා හරියට අඳුනගෙන නෑ.....ඔයාට තියෙන්නේ OCD හෝ OCPD හෝ තත්ත්වයක්......මොලේ තියෙන neuro transmitter වල imbalance එකක් නිසා තමයි ඕක ඇතිවෙන්නේ....ඔය ලෙඩේට ප්රත්යක්ෂ ඖෂධ දැන් තියනවා... හොදම වැඩේ ඕක නවත්වන්න ට්‍රයි කරනවට වඩා මනෝ වෛද්‍ය වරයකුගෙන් බෙහෙත් ගන්න...හරි සරලයි... මාස 6 යනකොටඔයාට තේරෙයි වෙනස....