වැඩකල්දාන අය එන්න .

dhananjaya1985

Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    මට හිතෙන්නේ ඔයාට තියන රෝගය ඔයා හරියට අඳුනගෙන නෑ.....ඔයාට තියෙන්නේ OCD හෝ OCPD හෝ තත්ත්වයක්......මොලේ තියෙන neuro transmitter වල imbalance එකක් නිසා තමයි ඕක ඇතිවෙන්නේ....ඔය ලෙඩේට ප්‍රත්‍යක්ෂ ඖෂධ දැන් තියනවා... හොදම වැඩේ ඕක නවත්වන්න ට්‍රයි කරනවට වඩා මනෝ වෛද්‍ය වරයකුගෙන් බෙහෙත් ගන්න...හරි සරලයි... මාස 6 යනකොටඔයාට තේරෙයි වෙනස....
     
    • Like
    Reactions: BadBlueGenius
    Jan 1, 2021
    1
    4
    3
    මේක try කරල බලපන්, මට වැඩ කරා.

    කොලයක් අරන් වැඩ list එක ලියන්න.
    උදා:
    - Desktop screen එක clean කිරීම
    - bike එක සේදීම
    - wall clock එකට බැට්‍රි දාන්න
    - අහවලාට call කරන්න

    මෙහෙම පොඩි වැඩ ලියල එකින් එක complete කරන්න try එකක් දාපන්. වැඩේ කරාම ඒක කරා කියල mark කරනව. මෙහෙම කරල මම නන් ගොඩ ගියා.
    Phone eke notes දාල effective නැහැ.කොලේ ලියපුවම තමයි වැඩේ වෙන්නෙ.
    But, List එක හිස් වුනාම පරන කම්මැලියම තමයි. ඒත් අවුලක් නෑ, වැඩ ඉවරයිනෙ 😝
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    new year ekata wish karapu unta patha hali liyala ewapu unta "same to you" kiyala dannath kammali kiyapanko..

    oya kammalikama nisama birthday ekata kalin dawase fb eken birthday eka hide karanawa. thax karanna kammali nisa..
     
    • Like
    Reactions: BadBlueGenius

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    තියෙන කලබලේ හින්ද මොකක් හරි ඔලුවට ආවොත් එවෙලෙම කරන්න ඕනෙ කියන අවුලනං තියෙනව. ඒකෙන් කෙලවෙලත් තියෙනව.

    අවස්ථාව අනුව මධ්‍යස්ථව බලල වැඩ කරන එක තමා හොඳම.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ජනවාරි පළවෙනිදා ඉදල වැඩ කල්දාන එක නවත්තන්න හිටියට
    ඒ ප්ලෑන් එක පොඩ්ඩක් අසාර්ථක උනා .
    මේ සිංහල හින්දු අලුත් අව්රුද්ද ලැබුවාවූ සුබ මොහොතේ මේ වෙලාවේ ඉදන්
    වැඩ කල්දාන එක නවත්තනවා .
    ඒ වගේම එළකිරියේ හැමෝටම සුබ අලුත් අව්රුද්දක් කියල ප්‍රර්ථනා කරනවා .
    ආයේ කිසිම දේශපාලන thread එකකට comment දාන්නේ නැහැ කියලත් මම මේ මොහොතේ පොරොන්දු වෙනවා .
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364

    ඕක හරි යනවා සැර බොස් කෙනෙක් ගාව වැඩ කලා නම්. මගේ ඔය නරක පුරුදු ඔක්කොම නැති කලේ මුල් ම බොස්. මම අද ඉන්නෙ කොතනද එතනට යන්න පාර පෙන්නුවෙ එයා. මම මේ වෙනකන් වැඩියෙන්ම බැනුම් අහලා තියෙන්නෙත් මනුස්සයෙක්ගෙන් කියලා පළවෙනි බොස් ගෙන්. ඊට පස්සෙ බොස්ලා 6 ක් ගාව වැඩ කලා කාගෙන්වත් බැණුම් අහලා නෑ හැදුනු හැදිල්ලට.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,483
    113
    Heaven :p
    ඕක හරි යනවා සැර බොස් කෙනෙක් ගාව වැඩ කලා නම්. මගේ ඔය නරක පුරුදු ඔක්කොම නැති කලේ මුල් ම බොස්. මම අද ඉන්නෙ කොතනද එතනට යන්න පාර පෙන්නුවෙ එයා. මම මේ වෙනකන් වැඩියෙන්ම බැනුම් අහලා තියෙන්නෙත් මනුස්සයෙක්ගෙන් කියලා පළවෙනි බොස් ගෙන්. ඊට පස්සෙ බොස්ලා 6 ක් ගාව වැඩ කලා කාගෙන්වත් බැණුම් අහලා නෑ හැදුනු හැදිල්ලට.

    ඔයා හරියට කරන්නෙ නැතුව ඇති.
    ඒකනේ අනේ බොස්ගෙන් ඔය තරම් බැනුම් අහන්නේ 😒

    පළවෙනි බොස් සැරටම දීල තියෙනව වගේ නේද😌

    joke bro 🙊
     
    absolutel

    Active member
  • Nov 21, 2007
    716
    62
    28
    Malabe
    Procrastination has become a common medical condition.. you can overcome it through online research & self-study. If you are in a critical condition look for medical help. consult a psycatrist.
     
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ඕක හරි යනවා සැර බොස් කෙනෙක් ගාව වැඩ කලා නම්. මගේ ඔය නරක පුරුදු ඔක්කොම නැති කලේ මුල් ම බොස්. මම අද ඉන්නෙ කොතනද එතනට යන්න පාර පෙන්නුවෙ එයා. මම මේ වෙනකන් වැඩියෙන්ම බැනුම් අහලා තියෙන්නෙත් මනුස්සයෙක්ගෙන් කියලා පළවෙනි බොස් ගෙන්. ඊට පස්සෙ බොස්ලා 6 ක් ගාව වැඩ කලා කාගෙන්වත් බැණුම් අහලා නෑ හැදුනු හැදිල්ලට.
    මම මගේ වැඩ කොටස ඉවර කරේ නැත්තන් අනිත් උන්ට වැඩ කරන්න බැරි නිසා
    රස්සාව කරද්දී මම වැඩටික හරියට කරනවා .
    ඒ මගුල කරලා ගෙදර ආවහම personal project කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැහැ .
    energy එකක් ඇත්තෙත් නැහැ .
    නිවාඩු දවසටත් දවසම නිදා ගන්න හිතෙන්නේ, නැත්තන් යාලුවෝ එක්ක වලක් බහිනවා .
    අනිත් එක මම හෙන පණ්ඩිතයි, මනුස්සයෙක් උපදෙසක් දුන්නත් ඒ මනුස්සය මොනවහරි මට sell කරන්න හදනවා කියල හිතෙන්නේ .

    Procrastination has become a common medical condition.. you can overcome it through online research & self-study. If you are in a critical condition look for medical help. consult a psycatrist.
    මුකුත්ම කරලා හරි ගියේ නැත්තන් last resort එක විදියට එහෙමවත් කරලා බලන්න ඕන .
    ------ Post added on Apr 14, 2021 at 11:16 AM
     
    • Like
    Reactions: shenat

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඔයා හරියට කරන්නෙ නැතුව ඇති.
    ඒකනේ අනේ බොස්ගෙන් ඔය තරම් බැනුම් අහන්නේ 😒

    පළවෙනි බොස් සැරටම දීල තියෙනව වගේ නේද😌

    joke bro 🙊
    පලවෙනියෙන්ම වැඩ පටන් ගද්දි එහෙම තමයි නේ. දැන් නම් කාගෙන්වත් බැනුම් අහන්නෙ නෑ.හැබැයි මට පහල උන්ට නම් දෙනවා ඩෝස් එක වැඩ හරියකට නැත්නම්.

    මම මගේ වැඩ කොටස ඉවර කරේ නැත්තන් අනිත් උන්ට වැඩ කරන්න බැරි නිසා
    රස්සාව කරද්දී මම වැඩටික හරියට කරනවා .
    ඒ මගුල කරලා ගෙදර ආවහම personal project කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැහැ .
    energy එකක් ඇත්තෙත් නැහැ .
    නිවාඩු දවසටත් දවසම නිදා ගන්න හිතෙන්නේ, නැත්තන් යාලුවෝ එක්ක වලක් බහිනවා .
    අනිත් එක මම හෙන පණ්ඩිතයි, මනුස්සයෙක් උපදෙසක් දුන්නත් ඒ මනුස්සය මොනවහරි මට sell කරන්න හදනවා කියල හිතෙන්නේ .

    [/SIZE]
    මට නම් වැඩ කල් දැමිලි, අත ගෑවිලු ඔක්කොම නිට්ටාවට සනීප උනා. අදටත් මම කන්න යනවනම් වෙලාව කීය උනත් මගේ වැඩ ටික ඉවර කරලා මිසක් යන්නේ නෑ. ෆන් ගැනීම උනත් එහෙමයි.
    ------ Post added on Apr 14, 2021 at 11:34 AM