වැඩක් කරද්දි පොඩි සද්දෙටත් අවදානෙ බිදිලා තරහා යන්නෙ ඇයි

Chanthu 2020

Well-known member
  • May 3, 2020
    199
    272
    63
    මටත් ඕක තිබ්බා...පාඩම් කරද්දි ගෙදර එවුන් කෑගහනවා එහා පැත්තේ පොඩි එවුන් සෙල්ලම් කරනවා....phone එක ඕනෙම නැත්තම් ඔය මගුල airplane mode ekata දාන්න...youtube එකේ තියෙනවා relaxation music , alfa frequency කියලා search කරන්න ....මම නම් කරන්නේ පාඩම් කරන්න කලින් ඒක විනාඩි 5-10 ක් අහනවා ...ඔලුව සෑහෙන්න rrefresh වෙනවා...තව දෙයක් මම ඔය focus එක හදාගන්න කලේ physics ගනන් හදනවා .....ඒකෙනුත් උදව්වක් තියෙනවා
    ගෙවල් අස්සෙම ඉදලා stress වගේ ඇත්තේ පොඩ්ඩක් එලියට බැහැලා බෝලය්ක් අරගෙන බිත්තියට හරි ගගහ ඉන්න🙂

    Bonus tip :- පුළුවන් නම් අතේ ගහන එක අඩු කරන්න හෝ නවත්තන්න..ඔය කේන්ති යන එක ෆෝකස් එක නැති එක හරියනවා (මමත් සති 2-3 කට සැරයක් විතරයි අත පාවිච්චි කරන්නෙ..ඉස්සර daily 2-3 ගැහුවා😅)
     
    • Love
    Reactions: Himazharin

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    මොකක් හරි ලියනකොට,පේපර් එකක් article එකක් වගේ,එක්කො මොකක් හරි photoshop වැඩක් illustrator වැඩක් වගේ කරනකොට,මොකක්මහරි අවදානෙන් කරන වැඩක් කියලා හිතමුකෝ,එහෙම වැඩක් කරද්දි පෝන් කෝල් එකක් එක්කො වාහනෙක සද්දයක් වගේ ඇහුනම මගෙ අවදානෙ සම්පූර්නයෙන්ම කැඩෙනවා ආයෙ ඒ වැඩේ කරන්න හිතෙන්නෙත් නෑ සම්පූර්ණයෙන්ම එපාවෙලා යනවා ඊට පස්සෙ තරහා යනවා වෙලාවකට බඩු පොලේ ගහන්න හිතෙනවා වෙලාවකට පොලේ ගහන්වා මට මේක සෑහෙන්න ලොකු ප්‍රශ්නයක් මට විසදුමක් කියපල්ලකො

    edit-අම්මා අසනීපයි තාත්තා වයසයි පව්ලෙ ඔක්කොම බර මගෙ කරපිට ඒ නිසා stress එක වැඩි නිසාවත්ද
    සරලයි..

    උඹ හිතනවා ඩිස්ටර්බ් නොවී වැඩක් කරන එක පට්ට වටිනවා කියලා.

    ඉතින් උඹට විතරක් වටින ඒ දේට විරුද්ධ දෙයක් වෙනකොට ඒක උඹට අවුල්...

    අපි ඒ කන්සෙප්ට් එකට ( ඩිස්ටර්බ් නොවී වැඩක් කරන එක පට්ට වටිනවා කියන කරුනට) උඹ වගේ බැඳිලා නැති නිසා උඹ තරමි ටිගර් වෙන්නෙ නැහැ..

    අර ගොං සිතුවිල්ල අයින් කරගනින්. වැඩක් මග නවත්තලා ඒ වෙලාවෙ urgent දේට priority දීලා, පරන වැඩේ ආයෙ පටන් ගනින්...
     
    • Sad

    ඔව් ඒක හරි...ඒත් දෙයක් ආසාවෙන් උවමනාවෙන් කරන්න හදද්දි ඒකට disturbed වෙද්දි මල පනිනවා....
     
    • Sad
    Reactions: Himazharin

    AnuradhaRa

    Well-known member
  • උඹට ඕක පාලනය කරගන්න අමාරුනං ඩොක්ටර් කෙනෙක්ට කියල බෙහෙත් ටිකක් ගමු
    බෙහෙත් බොනකොට ඕක ඇරිල යයි... (y) අපි හැමෝටම මොකක්හරි අවුලක් තියෙනව බං. බුදු බනෙත් කියන්නෙ...
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    ඔව් ඒක හරි...ඒත් දෙයක් ආසාවෙන් උවමනාවෙන් කරන්න හදද්දි ඒකට disturbed වෙද්දි මල පනිනවා....
    අන්න ඒ ආසාවයි උවමනාවයි ගැන හොදට හිතල බලපන්. ඒක උඹටම විතරක් සීමා වෙච්ච දෙයක්..
     
    • Like
    Reactions: Himazharin

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    මොකක් හරි ලියනකොට,පේපර් එකක් article එකක් වගේ,එක්කො මොකක් හරි photoshop වැඩක් illustrator වැඩක් වගේ කරනකොට,මොකක්මහරි අවදානෙන් කරන වැඩක් කියලා හිතමුකෝ,එහෙම වැඩක් කරද්දි පෝන් කෝල් එකක් එක්කො වාහනෙක සද්දයක් වගේ ඇහුනම මගෙ අවදානෙ සම්පූර්නයෙන්ම කැඩෙනවා ආයෙ ඒ වැඩේ කරන්න හිතෙන්නෙත් නෑ සම්පූර්ණයෙන්ම එපාවෙලා යනවා ඊට පස්සෙ තරහා යනවා වෙලාවකට බඩු පොලේ ගහන්න හිතෙනවා වෙලාවකට පොලේ ගහන්වා මට මේක සෑහෙන්න ලොකු ප්‍රශ්නයක් මට විසදුමක් කියපල්ලකො

    edit-අම්මා අසනීපයි තාත්තා වයසයි පව්ලෙ ඔක්කොම බර මගෙ කරපිට ඒ නිසා stress එක වැඩි නිසාවත්ද
    @AnuradhaRa will come.