oka hoda wadak nemei. normal nemeyi. visadumak ganna, oka ledak wenna kalin. ubata wagema ube wate inna ayata
සරලයි..මොකක් හරි ලියනකොට,පේපර් එකක් article එකක් වගේ,එක්කො මොකක් හරි photoshop වැඩක් illustrator වැඩක් වගේ කරනකොට,මොකක්මහරි අවදානෙන් කරන වැඩක් කියලා හිතමුකෝ,එහෙම වැඩක් කරද්දි පෝන් කෝල් එකක් එක්කො වාහනෙක සද්දයක් වගේ ඇහුනම මගෙ අවදානෙ සම්පූර්නයෙන්ම කැඩෙනවා ආයෙ ඒ වැඩේ කරන්න හිතෙන්නෙත් නෑ සම්පූර්ණයෙන්ම එපාවෙලා යනවා ඊට පස්සෙ තරහා යනවා වෙලාවකට බඩු පොලේ ගහන්න හිතෙනවා වෙලාවකට පොලේ ගහන්වා මට මේක සෑහෙන්න ලොකු ප්රශ්නයක් මට විසදුමක් කියපල්ලකො
edit-අම්මා අසනීපයි තාත්තා වයසයි පව්ලෙ ඔක්කොම බර මගෙ කරපිට ඒ නිසා stress එක වැඩි නිසාවත්ද
ඔව් ඒක හරි...ඒත් දෙයක් ආසාවෙන් උවමනාවෙන් කරන්න හදද්දි ඒකට disturbed වෙද්දි මල පනිනවා....සරලයි..
උඹ හිතනවා ඩිස්ටර්බ් නොවී වැඩක් කරන එක පට්ට වටිනවා කියලා.
ඉතින් උඹට විතරක් වටින ඒ දේට විරුද්ධ දෙයක් වෙනකොට ඒක උඹට අවුල්...
අපි ඒ කන්සෙප්ට් එකට ( ඩිස්ටර්බ් නොවී වැඩක් කරන එක පට්ට වටිනවා කියන කරුනට) උඹ වගේ බැඳිලා නැති නිසා උඹ තරමි ටිගර් වෙන්නෙ නැහැ..
අර ගොං සිතුවිල්ල අයින් කරගනින්. වැඩක් මග නවත්තලා ඒ වෙලාවෙ urgent දේට priority දීලා, පරන වැඩේ ආයෙ පටන් ගනින්...
U muslim nan?තමන් අදහන ආගමක් දහමක් වෙනුවෙන් වේලාවක් වෙන් කරවා ගන්න...
එතකොට තරහා යෑම පාලනය කර ගන්න පුලුවන් වෙයි.
අන්න ඒ ආසාවයි උවමනාවයි ගැන හොදට හිතල බලපන්. ඒක උඹටම විතරක් සීමා වෙච්ච දෙයක්..ඔව් ඒක හරි...ඒත් දෙයක් ආසාවෙන් උවමනාවෙන් කරන්න හදද්දි ඒකට disturbed වෙද්දි මල පනිනවා....
@AnuradhaRa will come.මොකක් හරි ලියනකොට,පේපර් එකක් article එකක් වගේ,එක්කො මොකක් හරි photoshop වැඩක් illustrator වැඩක් වගේ කරනකොට,මොකක්මහරි අවදානෙන් කරන වැඩක් කියලා හිතමුකෝ,එහෙම වැඩක් කරද්දි පෝන් කෝල් එකක් එක්කො වාහනෙක සද්දයක් වගේ ඇහුනම මගෙ අවදානෙ සම්පූර්නයෙන්ම කැඩෙනවා ආයෙ ඒ වැඩේ කරන්න හිතෙන්නෙත් නෑ සම්පූර්ණයෙන්ම එපාවෙලා යනවා ඊට පස්සෙ තරහා යනවා වෙලාවකට බඩු පොලේ ගහන්න හිතෙනවා වෙලාවකට පොලේ ගහන්වා මට මේක සෑහෙන්න ලොකු ප්රශ්නයක් මට විසදුමක් කියපල්ලකො
edit-අම්මා අසනීපයි තාත්තා වයසයි පව්ලෙ ඔක්කොම බර මගෙ කරපිට ඒ නිසා stress එක වැඩි නිසාවත්ද