වැඩක් තියෙනවද

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    19 වෙනි ව්‍යවස්ථා සංශෝදනය අනුව ඔය කව්රු ජනාදිපති උනත් වැඩක් තියෙනවද.
    මයිත්‍රීම කිව්වා ජන්දදිපතිවරණය නෙවේ මහමැතිවරණය තම වැදගත් කියල.

    ඔය ජනාදිපතිවරණය උඩ දාගෙන දගලන කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ.
    (අපේ එක්කෙනා ආපුවම ඔය මොකුත් අදාල නැ වගේ ගොන් ටෝක් නැතුව. අලුත් කෙනා ඇවිත් නීති කඩනවා නම්..:no:)
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මයිත්‍රිටත් වඩා අඩු බලයක් තියෙන ජනදිපති කෙනෙක් පවතින ව්‍යවස්ථාව මත පත් උනොත් රටට කෙලවෙන්නේ කොහොමද රට ගොඩ යන්නේ කොහොමද.
    දෙපැත්තට බෙදිලා අරු අවොත් අපි ඉවරයි මු අවොත් අපි ඉවරයි කියන අය පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ.

    මට නම් ඔය මොකා ආවත් එකයි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඊට වඩා 2020 තියෙන පාර්ලිමේන්තු මැතිවරණෙට මේ පාර ජනාධිපති වෙන්නෙ කවුද කියන එක වැදගත්..ජනාධිපති/අගමැති එකම පක්ෂෙකින් දිනාගන්ඩ තමා හැමෝගෙම ට්‍රයි එක..මේ පාර ජනාධිපතිකමට ඉල්ලල පරදින අයට ඊලඟ ඡන්දෙත් පරදියිද කියල ප්‍රශ්ණයක් එනව මොකද මේක relay දිවිල්ලක් වගේ තමා,එකකට එකක් සම්බන්ධයි :rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,890
    2
    54,567
    113
    19 වෙනි ව්‍යවස්ථා සංශෝදනය අනුව ඔය කව්රු ජනාදිපති උනත් වැඩක් තියෙනවද.
    මයිත්‍රීම කිව්වා ජන්දදිපතිවරණය නෙවේ මහමැතිවරණය තම වැදගත් කියල.

    ඔය ජනාදිපතිවරණය උඩ දාගෙන දගලන කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ.
    (අපේ එක්කෙනා ආපුවම ඔය මොකුත් අදාල නැ වගේ ගොන් ටෝක් නැතුව. අලුත් කෙනා ඇවිත් නීති කඩනවා නම්..:no:)

    ආරක්ශක අමාත්‍යාංශය ජනාදිපති යටතේ තියෙන එකම මදැයි :yes:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඊට වඩා 2020 තියෙන පාර්ලිමේන්තු මැතිවරණෙට මේ පාර ජනාධිපති වෙන්නෙ කවුද කියන එක වැදගත්..ජනාධිපති/අගමැති එකම පක්ෂෙකින් දිනාගන්ඩ තමා හැමෝගෙම ට්‍රයි එක..මේ පාර ජනාධිපතිකමට ඉල්ලල පරදින අයට ඊලඟ ඡන්දෙත් පරදියිද කියල ප්‍රශ්ණයක් එනව මොකද මේක relay දිවිල්ලක් වගේ තමා,එකකට එකක් සම්බන්ධයි :rolleyes:
    එක මම පිලිගන්නවා.
    එත් මේකේ එවන් බොරුවට හැම නුලේම ජනදිපතිට ඔක්කොම පුළුවන් වගේ කැගහලා අනික් උනුත් ගොනාට අන්දලා තියෙන්නේ.

    ආරක්ශක අමාත්‍යාංශය ජනාදිපති යටතේ තියෙන එකම මදැයි :yes:

    19න් පස්සේ ජනදිපතිට අමාත්‍යංශ බැ. මයිත්‍රී ඔය තියන් ඉන්නේ අන්තර්කාලිනව. උගෙන් පස්සේ එක ඉවරයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,890
    2
    54,567
    113
    19න් පස්සේ ජනදිපතිට අමාත්‍යංශ බැ. මයිත්‍රී ඔය තියන් ඉන්නේ අන්තර්කාලිනව. උගෙන් පස්සේ එක ඉවරයි.

    absolute chaos would reign due to the 19th Amendment unless there is perfect understanding and mutual respect between the President and the Prime Minister.

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=206202

    ඕක බලන්න, ජනාධිපති නැතුව රට කරගෙන යන්න බැරි ඇයි කියල තියෙනව :yes:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=206202

    ඕක බලන්න, ජනාධිපති නැතුව රට කරගෙන යන්න බැරි ඇයි කියල තියෙනව :yes:
    උබ මේක කියෙව්වද. ඊලග ජනදිපතිට උදැල්ල දානවා ඇරෙන්න කරන්න පුළුවන දෙයක් නැ

    In two recent separate articles by Dr Nihal Jayawickrama and Prof. G.H Peiris respectively, reference has been drawn to certain provisions of the 19th Amendment which demonstrate the removal of certain powers in the President after the next President is appointed (in view of the transitional provision of the 19th Amendment) and the continued existence of certain powers in the President even after the next President is appointed.

    Prof.Peiris explains how the next President too would wield Executive power to an extent that would influence the day to day running of affairs of the Country while Dr.Jayawickrama explains how the President would be unable to exercise any meaningful power.

    However, as Dr. Nihal Jayawickrama has pointed out in view of the transitional provision (Section 51 of the 19th Amendment) it is only the current President who would continue to hold the Ministry of Defense.

    Any future President, though being the Commander-In-Chief of the Armed Forces, Head of the Executive and of the Government would not be able to hold a specific Ministry including that of the Minister of Defense.

    මෙන්න මේ වගේ උදලු දදා ඉදි.

    The President also may at any time change the functions, subjects and composition of the Cabinet of Ministers without the sanction of the Prime Minister in terms of Article 43 (3).

    The President also appoints all Secretaries to the Ministries. Vide. Article 50 (1)

    උබ ගොට හොදයි හොදයි. රට හදයි කියන එකෙක් නේ.
    ඊලග අගමැති අනුව තමා උට කරන දෙයක් කරන්න වෙන්නේ.
    අගමැති බලය තියාගන්න ඕනි නිසා උ නටන්නේ සුළුපක්ෂ වලට අනුව. උබට ත්රෙනවනේ මොන පක්ෂෙට වත් තනියම 2/3 ගන්න බැ කියල

    අනිත් ඔය එන්න දගලන සජිත්ට, අනුරට හා මහේෂ්ටත් මේ ව්‍යවස්ථාවෙන් අවොත් ඔය ටිකම තමා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වචනයක් අල්ලගෙන ඒකෙ අන්තෙටම යන්න එපා බං
    ජනාධිපතිගෙ බලය අඩු කලා කියන්නෙ ජනාධිපති කම නිකංම නාමික තනකුරක් කියන එක නෙමේනෙ
    මෛත්‍රී හරි කවුරු හරි ඔය ගැන කියන්නෙ තිබ්බ තත්වෙත් එක්ක සාපේක්ශව බලල
    හැම දෙයක්ම literal ගන්න එපා බං ඕටිසම් කාරයො වගේ :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,890
    2
    54,567
    113
    උබ මේක කියෙව්වද. ඊලග ජනදිපතිට උදැල්ල දානවා ඇරෙන්න කරන්න පුළුවන දෙයක් නැ

    If one looks at the 19th Amendment as a whole, what it has done is to have scattered the Executive powers that the Elected President of the Republic was in control of , and made governance impossible without the absolute coordination and the corporation of at least the Prime Minister.

    In effect what this Amendment has done is to weaken the Nation State by preventing meaningful governance. After the 19th amendment the institutions of the President and the Prime Minister can make the other redundant by non co-operation.

    Article 30 makes the President Head of the State, Head of the Executive and of the Government and the Commander -in-Chief of the Armed Forces. He also declares war and peace.

    Any future President, though being the Commander-In-Chief of the Armed Forces, Head of the Executive and of the Government would not be able to hold a specific Ministry including that of the Minister of Defense.

    Thus he may declare war but would not be able to fight it without the support of the Defense Minister who is appointed on the recommendation of the Prime Minister.

    On the other hand the Defense Minister cannot be directed by the Prime Minister to fight a war without the President declaring one and giving Orders as the Commander-in-Chief.

    As correctly pointed out by Dr. Jayawickrama, in terms of Article 43 (2) the President can only appoint as Ministers, persons from among the Members of Parliament on the advice of the Prime Minister. This means, as the President is not a Member of Parliament, he would not able to hold any Ministry.

    However, though the President has to seek the opinion of the Prime Minister in the appointing of specific Ministers, he still decides on the number of Ministers (subject to restrictions placed by the Article 46 (1) ) and their subjects and functions in terms of Article 43 (1).

    The President also may at any time change the functions, subjects and composition of the Cabinet of Ministers without the sanction of the Prime Minister in terms of Article 43 (3).

    The President also appoints all Secretaries to the Ministries. Vide. Article 50 (1)

    Thus, we have a situation where though the Prime Minister may decide who should be a Minister, the subjects and the functions of such Ministers would be decided by the President. The assignment of Secretaries to those Ministries would also be by the President.

    Therefore, without the absolute cooporation of both the Prime Minister and the President, no Ministry would be able to function.