19 වෙනි ව්‍යවස්ථා සංශෝදනය අනුව ඔය කව්රු ජනාදිපති උනත් වැඩක් තියෙනවද.
මයිත්‍රීම කිව්වා ජන්දදිපතිවරණය නෙවේ මහමැතිවරණය තම වැදගත් කියල.
ඔය ජනාදිපතිවරණය උඩ දාගෙන දගලන කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ.
(අපේ එක්කෙනා ආපුවම ඔය මොකුත් අදාල නැ වගේ ගොන් ටෝක් නැතුව. අලුත් කෙනා ඇවිත් නීති කඩනවා නම්..
)