වැඩක් නොකර ‍FIVERR සල්ලි හොයමු # 02 කොටස

egura

Junior member
  • Jun 19, 2017
    83
    99
    18
    gampaha
    IDEA #2.2 වැඩක් නොකර ‍FIVERR සල්ලි හොයමු #02 කොටස
    9/6/2020
    0 Comments

    Picture


    හලෝ යාලුවනේ, ඉතිං ඔයාලට කොහොමද?
    ගොඩක් කාලෙකින් ඔයාලට ලිපියක් ගේන්න බැරි උන නිසා ඔන්න මම අද අලුත් ලිපියක් ගෙනාව. ඇත්තටම මේක අලුත් ලිපියක්මත් නෙවෙයි. මම කලින් දාපු ලිපියකට පිලිතුරු ලිපියක්. ඔයාලට මතක ඇති මං ලිපියක් ගෙනාව
    "FIVVER වැඩක් නොකර ලක්ෂ ගනන් උපයමු " කියල.

    ඒකෙදි මං කියල දුන්නෙ seocleark එකෙන් අඩුවට service මිලදී අරගෙන වැඩි ගානකට ඒව fivver එකේ sell කරල හොද මාසික ආදායමක් හොයන හැටි.

    ඒ ලිපිය කියවල නැත්නම් මෙතනින් බලන්න,

    ඒ ලිපිය කියවල ගොඩක් අය ඒ විදියට වැඩ පටන් අරන් තිබ්බ.ඒ විදියට මුදල් උපයන අය කීපදෙනෙක්ම මට massage කරලත් තිබ්බ.ඒකට ගොඩක් සතු‍ටුයි.

    ඒ වගේම තව බොහෝ පිරිසක් කියල තිබ්බ අඩුවට service හොයා ගන්න බෑ. අඩුවට තිබ්බත් ඒ sellers කාලෙකින් Active නෑ කියල. ඉතිං ඒකට උදව්වක් විදියට මං අද ඔයාලට ලාබයට මිළදී ගන්න පුලුවන් services කීපයක් හොයල දෙන්න තීරණය කලා. මේ services ඔක්කොම මිළ ගනන් ගොඩාක් අඩු, ඒ වගේම Active, ඒ වගේම හොද buyer ratings තියෙන හොඳ services කිහිපයක්. තව හොඳට හොයල බැලුවොත් ඔයාලට මීට වඩා හොඳ ඒව හොයාගන්නත් පුලුවන්.

    එහෙනම් මං ඒවා ඔක්කොම පහලින් දානවා. කරගන්න අමරුයි කිවුව අයත් දැන් වැඩේ ගොඩදාගනී කියල හිතනව. මොනව හරි ප්‍රශ්ණයක් තිබ්බොත් මගෙන් අහන්න. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.

    Web Traffic
    30,000+ keyword targeted traffic from google - https://bit.ly/3207tpV - $1
    40000+ Human Traffic by Google Twitter Bing Youtube - https://bit.ly/33027ui - $2
    60,000+ keyword targeted traffic from google - https://bit.ly/33027ui - $2
    110,000+ TARGETED Human Traffic to your Website or Blog - https://bit.ly/3btnOGO - $5
    1 MIllion Website Traffic From Google - https://bit.ly/3bvgWbX - $10

    YouTube
    Safe YouTube Package Promotion All In One Service Non Drop & Instantly Start - https://bit.ly/3583HNi - $1
    REAL YOUTUBE VIDEO PROMOTION - https://bit.ly/323WtYV - $1
    YouTube Promotion Marketing to your video - https://bit.ly/33075r1 - $3
    Provide Highest Quality YouTube Promotion - https://bit.ly/3i4e6x4 - $3
    best YouTube combined package promotion - https://bit.ly/3h438Gu - $4

    Backlinks
    200,000 GSA SER SEO Website Ranking Backlinks - https://bit.ly/2QZ9HzC - $1
    800 DoFollow backlinks - https://bit.ly/3i46OcT - $1
    20 Pr9 + 20 Edu - Gov High Pr SEO Authority Backlinks - Fire Your Google Ranking - https://bit.ly/3i3IGa7 - $5
    Build 10 High PA DA TF CF HomePage PBN Backlinks - Dofollow Quality Links - https://bit.ly/3jMGzbe - $5


    Medium & Steemit
    150+ Medium Claps on your Medium Article - https://bit.ly/2DCU8uA - $1
    25 Medium Followers for medium profile - https://bit.ly/35mbJ5x - $3
    5+ Steemit Comments for your Steemit Article - https://bit.ly/3lT7yDV - S1


    මගේ කලින් ලිපිය මෙතනින් කියවන්න.
    " FIVVER වැඩක් නොකර ලක්ෂ ගනන් උපයමු "
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,301
    113
    Chilaw
    ai bn mee link okkoma ads link haraha dala thiyenne?ubada dala thiyenne

    me bitly bn, bitly wala ads nehene :rolleyes:

    me reselling seen eka issara Iplus eke dala tibbane, ekama wenas karala liayala parana deadlink replace karada bro :baffled:

    e kohoma unath SEOCLERK eke

    Traffic: BOT traffic :lol: ekko traffic exchange, neththam Jingling. ganna ekage site ekata, adsense walata Dewi Pihitai 🙏

    Backlinks: GSA, Moneyrobot, Xrumer, Rankerx walin backlinks gahapuwama site iwarai, owala tiyena taramak thiyenne spam score wedi site. 🤬 owa hoda tier 2 walata witharai, ekath mamanam recommend karanneweb 2.0 site tika witarai. Tier 1 walata gahuwoth iwarai ithin.

    *EDU/GOV backlinks kiyala denna redirect link. seller karanne redirect path eka change karala dena eka witharai. Fiverr wala owa wikunala danna ekek set una gaman account ekath iwarai ithin mattu wechcha dawasata.

    YouTube: subs ehema ganna ewa uparima masa 3 k thiyei, eeta passe drop wenawa. kisima positive effect ekak penne ne owalin Youtube walata.

    e hinda puluwan taram skill hadaganna, youtube follow karala. graphic/Video editing ehema hoda income ekak ganna puluwan/

    Digital marketing (Traffic, SEO) karanna oninam ewath hodata Youtube wala tiyenawa. hoda quality backlinks hadana widiya. social networks ehema use karala.

    tawa tamangema hoda PBN network ekak karaganna puluwannam backlinks walin hodata hoyanna puluwan. habai hoda DA ekak tiyena widiyata hadaganna oni site. eka para karanna be, mahansi unoth beri nehe.
     
    Last edited:

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,314
    646
    113
    මට කියන්න pපුළුවන් dha කොහොමද ඔය clicks ganna එව්වා වැඩ කරන්නේ කියලා.exe එකක් ද run කරන්න තියෙන්නේ
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    වැඩක් නොකර සල්ලි හන්බ කරනවා කියන්නේ ඉතින් පට්ටම බොරුවක්.. මමත් දැනට Fiverr කරනවා , මේ වෙද්දි අවුරුදු 06ට මිලියන 15 වලට එහා හම්බ කරලා ඇති, ඒත් පට්ට කට්ටක් කාලා, රෑ එලිවෙනකම් නිදිමරාගෙන... මහන්සි වෙන තරමට හොයන්න පුලුවන්. නැතුව මේ නිකන් ඉදලා හම්බ කරන්න ඉතින් කුඩු මුදලාලි කෙනෙක් වෙන්න ඔනි.. 😃 😃
     

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,148
    681
    113
    වැඩක් නොකර සල්ලි හන්බ කරනවා කියන්නේ ඉතින් පට්ටම බොරුවක්.. මමත් දැනට Fiverr කරනවා , මේ වෙද්දි අවුරුදු 06ට මිලියන 15 වලට එහා හම්බ කරලා ඇති, ඒත් පට්ට කට්ටක් කාලා, රෑ එලිවෙනකම් නිදිමරාගෙන... මහන්සි වෙන තරමට හොයන්න පුලුවන්. නැතුව මේ නිකන් ඉදලා හම්බ කරන්න ඉතින් කුඩු මුදලාලි කෙනෙක් වෙන්න ඔනි.. 😃 😃
    monawada karana wada
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    වැඩක් නොකර සල්ලි හන්බ කරනවා කියන්නේ ඉතින් පට්ටම බොරුවක්.. මමත් දැනට Fiverr කරනවා , මේ වෙද්දි අවුරුදු 06ට මිලියන 15 වලට එහා හම්බ කරලා ඇති, ඒත් පට්ට කට්ටක් කාලා, රෑ එලිවෙනකම් නිදිමරාගෙන... මහන්සි වෙන තරමට හොයන්න පුලුවන්. නැතුව මේ නිකන් ඉදලා හම්බ කරන්න ඉතින් කුඩු මුදලාලි කෙනෙක් වෙන්න ඔනි.. 😃 😃
    Mokakda field eka