වැඩක් පටන් ගත්තා

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    වැඩක් පටන් ගත්තා

    ඔන්න බලල වැඩක් පටන් ගත්තා.

    ඕගොල්ලන්ගේ Company වලට, service කරන ආයතන වලින් වාහන වලට ගහන්න, motorbike වලට (TANK PAD, FUEL PAD - branded logos වලට ඕනෑම එකකට ප්‍රින්ට් එකක් දෙන්න පුළුවන් - DOMED (3d STICKERS ) විදිහට

    මේ බලන්න

    domed_labels_500x500.jpg




    quality එකයි finishing එකයි හොදටම තියෙනවා -

    මේ බයික් වලට ගහපු එකක්

    IMG_20171111_085040.jpg


    දැනටත් මන් ලග තියෙනවා KTM DUKE/200NS/R15 Fuel Pad

    අවශ්‍ය ය ඉන්නවනම් මට කියන්න - 0712055216

    FB - https://www.facebook.com/avon3dstickers/