වැඩකාරයෙක් අවශ්‍ය කර තිබේ
මචන්ලා මමODESK කරන්න ගොඩක් ට්‍රය් කළා.මම hourly rate එක 1.5$ දල තියන්නේ. යවන හැම එකකටම declined කියල එනවනේ.

captcha ගහන ඒවාට උන් massages වලින් තමයි ඒවා එවල තියන්නේ. මම Solidworks, autoCAD and data entry කරන්න තමයි හිතුවේ. මට පුලුවනිත් එච්චරයි...

කොහොමද මචන් මේක ගොඩ දාගන්නේ?

මම english test එකත් ගොඩ දැම්ම මචන්....odesk professionalla හෙල්ප් එකක් දියන්කෝ....