වැඩකාරයෙක් නම් කියමු බලන්න.....
මෙන්න අලුත්ම සෙල්ලම.....
කරන්න තියෙන්නේ පොඩි දෙයයි.......
ලන්කාවෙ නගර, ගම්, වල නම් දාන්න තමයි තියෙන්නේ.....
හැබැයි කලින් කෙනා දාපු නමේ අන්තිම අකුරෙන් පටන් ගන්න නමක් වෙන්න ඔනේ.....
අන්තිම පොස්ට් එක දාපු කෙනා තමෛ දිනුම්.....
දිනපු කෙනාට පට්ට තැග්ගක් දෙනවා........
sure shot දෙනවා......
දාමු බලන්න......