මොන වගේ දේවල්ද හොද කියහන් අනිවා මම දානවා උබ කොහෙද ඉන්නේ මතකත් නෑ රටේ නම ඔය රටේ බලන්න වටිනා ලස්සන තැන් එක එක සංස්කෘතික දේවල් ගැන පොඩි පොඩි ක්ලිප් ටිකක් කරපන් කෝ කාටත් බලන්න පුළුවන් නෙ එතකොට කැමරාවෙනුත් වැඩක් වෙයි එතකොට