වැඩවර්ජනයක් ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Podi Silva - පොඩි සිල්වා;22776620 said:
ඒ මොකට ද පොඩි උන් රෝයල් දාල දෙන්න කියල ද

:lol: හුටා එහෙම ඉල්ලීමකුත් කලා නේ :baffled: නෑ බං මං හිතන්නෙ දැන් ස්ලිට් එක වහන්න කියලද කොහෙද :lol:
 
ඒ ගමන් ම නවලෝක ආසිරි එහෙමත් වහලා දාන්න ඕන
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
eye lankadeepa first page eke tibba

thanks මම හොයල බලන්නං :yes:

Podi Silva - පොඩි සිල්වා;22776696 said:
ඒ ගමන් ම නවලෝක ආසිරි එහෙමත් වහලා දාන්න ඕන

ඒ මොකටද :frown: සයිටම් එකයි ස්ලිට් එකයි වැහුවාම ඇති :frown: ස්ලිට් එකේ උන් කොහොමත් උණ බලන ඒවගෙ පෙශර් බලන ඒවගෙ සොට්ටෙයා වැරදියට ලියල ලෙඩ්ඩු මැරෙනව :sorry:
 
:( :(