thiyanawalu 30 idan akandawa (Continuous trade action)

Podi Silva - පොඩි සිල්වා;22776620 said:ඒ මොකට ද පොඩි උන් රෝයල් දාල දෙන්න කියල ද
හුටා එහෙම ඉල්ලීමකුත් කලා නේ
නෑ බං මං හිතන්නෙ දැන් ස්ලිට් එක වහන්න කියලද කොහෙද
source එකක් නැද්ද බං කොහෙවත් එහෙම දාල නෑනෙ ?![]()
හුටා එහෙම ඉල්ලීමකුත් කලා නේ
නෑ බං මං හිතන්නෙ දැන් ස්ලිට් එක වහන්න කියලද කොහෙද
![]()
eye lankadeepa first page eke tibba

Podi Silva - පොඩි සිල්වා;22776696 said:ඒ ගමන් ම නවලෝක ආසිරි එහෙමත් වහලා දාන්න ඕන
සයිටම් එකයි ස්ලිට් එකයි වැහුවාම ඇති
ස්ලිට් එකේ උන් කොහොමත් උණ බලන ඒවගෙ පෙශර් බලන ඒවගෙ සොට්ටෙයා වැරදියට ලියල ලෙඩ්ඩු මැරෙනව 
ඒ මොකටදසයිටම් එකයි ස්ලිට් එකයි වැහුවාම ඇති
ස්ලිට් එකේ උන් කොහොමත් උණ බලන ඒවගෙ පෙශර් බලන ඒවගෙ සොට්ටෙයා වැරදියට ලියල ලෙඩ්ඩු මැරෙනව
![]()

30 wenida ape achchita clinic hospital eke
![]()