වැඩහිටි කන්ද විහාරය...

cheecha007

Well-known member
  • Nov 26, 2014
    766
    493
    63
    වැඩහිටි කන්ද විහාරය...

    කොල්ලනේ, පොසොන් එකට වැඩහිටි කන්ද විහාරය වදින්න යන්න හිතාගෙන ඉන්නෙ, කලින් ගිහින් නම් නෑ,
    ගියපු අය කියන්න කොච්චර විතර දුරයිද කියල කතරගම main road එකේ ඉඳල...
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දැන්නම් වහනෙන්ම උඩට යන්න පුළුවන්... ඉස්සරනම් ඕකට කිඉවේ පුංචි සමනල කන්ද කියලා.. ඒ පැත්තේ මිනිස්සු කියන්නේ සමනලකන්දෙන් භාගයක් උසයි කියලා..