වැඩ්ඩනි වරෙව්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ගොවිසෙත, අදකෝටිපති දෙකේම තියෙන්නෙ එකම නම්බර් රේට් එක. 1-80 A-Z .
    ඒත් අද කෝටිපති එකට වැඩිය ගොවිසෙත ඇදෙන වාරගණන වැඩියි. ඇයි එහෙම?
     
    Last edited:

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    40 යකෝ
    අප්පට බොල. හෙන ගහනවනෙ. ඇදෙන්නෙ නැති ස්විප් වලට 40ක්. අඩේ කෝටි 50ක් තියෙන ස්විප් එකක් තියෙනව නේද? ඔය කෝටි 50 එකෙක්ට ඇදුනොත් ඇති වැඩක් නෑනේ බං කොටිය ගානේ 50කට කැඩුවනම් කීදෙනෙක් ගොඩයයිද.

    මම පොඩි කාලේ අපේ අත්ත ස්විප් ගන්නව දවසට අනිවා 2කට වැඩිය ගන්නව ඇදෙන්නෙ නෑ. මගෙ ගාව හෙන ස්විප් මිටියක් තිබුන එතකොට ස්විප් එකක් 10යි.
     
    • Like
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අදකෝටීපති කෝටි 5 තෑග්ග දැන් කෝටි 11ට ගිහින් එකතුවෙලා, දැන් මාස ගානකට ඉදන් ටික ටික එකතුවෙලා. ගොවිසෙත 7.5 තමයි උපරිම යන්නෙ

    මෙහෙ මයිනට තාම පුකදෙන නාකියෙකුත් ඔය කතාව කීවා ටීකට් කවුන්ටරය ලගදි.
    මන් ඌට කීවා මහින්දගෙ පුතා රොකට් යවනවා කියලා ගහපු ගාන රු කෝටි 9600.
    ඒකෙන් කීදෙනෙක් ගොඩයන්න තිබුනද කියලා. තමුසෙට හැම මගුලටම දේසපාවනේනෙ ඉතින් කියලා නාකියා කේන්තියෙන් ගියා යන්න
     
    • Haha
    Reactions: SDCR

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,255
    166,483
    113
    එකමත් එක රටක
    උබට මුල්ම ත්‍යාගය ඇදෙන්න ඕනේ කියලා මම ප්‍රර්ථනා කරනවා ! 🙏

    ටිකට් එකේ පිටිපස්සේ උඩම තියෙන්නේ මුල්ම තෑග්ග නේද ?
     
    • Like
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබට මුල්ම ත්‍යාගය ඇදෙන්න ඕනේ කියලා මම ප්‍රර්ථනා කරනවා ! 🙏

    ටිකට් එකේ පිටිපස්සේ උඩම තියෙන්නේ මුල්ම තෑග්ග නේද ?
    Thank you bro.
    ඔව්, ඒ උනාට ඒ ගානට වැඩිය වැඩිවෙනවා කලින් ඇදුනෙ නැති උනාමත් ගානක් ඇඩ්වෙන නිසා. ගොවිසෙත කෝටි 6.5 ඒත් දැන් කෝටි 7.5
    අද කෝටිපති කෝටි 5 දැන් කෝටි 10
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,255
    166,483
    113
    එකමත් එක රටක
    Thank you bro.
    ඔව්, ඒ උනාට ඒ ගානට වැඩිය වැඩිවෙනවා කලින් ඇදුනෙ නැති උනාමත් ගානක් ඇඩ්වෙන නිසා. ගොවිසෙත කෝටි 6.5 ඒත් දැන් කෝටි 7.5
    අද කෝටිපති කෝටි 5 දැන් කෝටි 10
    මුලින්ම තියෙන්නේ 40 නෙවෙයි ද ? :baffled:
     
    • Haha
    Reactions: Asmodeus

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අදකෝටීපති කෝටි 5 තෑග්ග දැන් කෝටි 11ට ගිහින් එකතුවෙලා, දැන් මාස ගානකට ඉදන් ටික ටික එකතුවෙලා. ගොවිසෙත 7.5 තමයි උපරිම යන්නෙ

    මෙහෙ මයිනට තාම පුකදෙන නාකියෙකුත් ඔය කතාව කීවා ටීකට් කවුන්ටරය ලගදි.
    මන් ඌට කීවා මහින්දගෙ පුතා රොකට් යවනවා කියලා ගහපු ගාන රු කෝටි 9600.
    ඒකෙන් කීදෙනෙක් ගොඩයන්න තිබුනද කියලා. තමුසෙට හැම මගුලටම දේසපාවනේනෙ ඉතින් කියලා නාකියා කේන්තියෙන් ගියා යන්න
    ලක්ශ 5ක ලෝන් එකක් ගන්න මිනිස්සු කොච්චර කටු කනවද ඒකයි මම කිඋවේ. මටනම් ඉතින්මයිනලගෙ වැඩ කොහොමත් අප්පිරියයි.
     
    • Like
    Reactions: Aldren