වැඩ්ඩේක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
එළකිරි එකේ ඉන්න පට්ට වැඩ්ඩේක් ගෙන් උදවුවක් ඕනේ. Juze කියන Indian movie එක බාගන්න පුළුවන් ටොරන්ට් එකක් හොයලා දෙන්න පුළුවන් ද. නැත්නම් ඔන්ලයින් බලන්න පුළුවන් එකක් හරි කමක් නැහැ.
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    link එක තියෙනව කොහොමද ඔයාට දෙන්නෙ ? මං කොලේක link එක ලියාගෙන සිරිකොත ගාවට ආවොත් ඔයා එලියට එනවද ? මං කොලේ දෙන්නං :)
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    link එක තියෙනව කොහොමද ඔයාට දෙන්නෙ ? මං කොලේක link එක ලියාගෙන සිරිකොත ගාවට ආවොත් ඔයා එලියට එනවද ? මං කොලේ දෙන්නං :)

    loooooooooooooooooooooooooooooooooool :lol::lol::lol:
     
    • Like
    Reactions: Pessimist

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    එළකිරි එකේ ඉන්න පට්ට වැඩ්ඩේක් ගෙන් උදවුවක් ඕනේ. Juze කියන Indian movie එක බාගන්න පුළුවන් ටොරන්ට් එකක් හොයලා දෙන්න පුළුවන් ද. නැත්නම් ඔන්ලයින් බලන්න පුළුවන් එකක් හරි කමක් නැහැ.

    :lol::lol::lol:කෝ...පට්ට වැඩ්ඩෙක් ඇවිත් ඉකමනට මූට ලින්ක් එක හොයල දියල්ලා...