වැඩ්ඩො ඉන්නවද?
නෙට්වර්ක් දන්න උන් ඉන්නවද මට හෙල්ප් එකක් දීපල්ලා
ඔෆිස් එකේ මන් පාවිච්චි කරන පීසී එකට තමා ප්රින්ටර් එක සෙට් කරලා තියෙන්නෙ තව පීසී එකක් තියනවා රිසිප්ශන් එකේ (එස්.එල්.ටී වයර් ලයින් එකකින් තමා නෙට් දීලා තියෙන්නෙ ) මට ඕනේ ඒ කෙනෙක්ශන් එක හරහා රිශිප්ශන් එකේ තියන මැශින් එකෙන් ප්රින්ට් දුන්නම මගේ ගාව තියන ප්රින්ටර් එකෙන් ප්රින්ට් එන විදියට නෙට්වර්ක් කර ගන්න පොඩි දෙයක් බට් ඉතින් අපි ඕව වැඩිය දන් නෑනෙ දන්න කෙනෙක් ඉන්නවා නම් උදව්වක් දීපල්ල සලකනවා දන්නවනෙ

window 7 pc

Last edited:

try karala balala kiyannam 